AMD ඇරියා නේද INTEL වලට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    outpeform kalata owa real time situation waladi stable na bun

    heat wenawa , hitapu gaman stuck wenawa

    price eka nam nam adui itin

    issara unity eke pc assemble karnakota games gahan nam AMD kiyala tamai kiyanne
    office wada walata nam intel kiyala kiyanne
    ea moko amd eke mara boost ekak tiyenawa intel ekata wada habai tika welawakain thermel throttle wenawa
    intel ehema na same performance stable tiyan yanawa board damage wenawa picchenawa adui

    :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    2005 විතර වෙනකන් ලංකාවේ AMD වැහි වැහල තිබුන. එකපාරටම නැති උනා. ආයේ අවොත් නම් පට්ට.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    menna mun witarai mama dakala tiyenne AMD Laps karanawa lankaawe... honda sale ekak tiyenawalu ban... mama gatteth AMD A10 lap ekak mungen... performance patta...

    Code:
    http://www.onegatech.com/
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    2005 විතර වෙනකන් ලංකාවේ AMD වැහි වැහල තිබුන. එකපාරටම නැති උනා. ආයේ අවොත් නම් පට්ට.

    intel dual core awa gaman amd maket watuna..

    Dan eka anik paththa wenne. Intel 7th gen ewath loku improvement ekak na. +5% wage thamai tiyenne.

    Unge platform wenas karana ekath mara wathayak. tik tak toe kiyala kiyanne.

    eka gen ekaka processer ekak motherboad level 2k witharai support. itin alut processer ekak gannwanam mb1kuth ganda wenwa.

    dan unta ganan bassanda wenwa. amd vs intel. can't wait till march 2
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    benchmark හරිනම් මෙන්න මේවගේ (බොහෝදුරට ) වෙයි.

    AMD Ryzen 3 1100 ~ i5 7500

    AMD Ryzen 3 1200X ~ i5 7600k

    AMD Ryzen 5 1300 ~ i7 7700

    AMD Ryzen 5 1400X ~ i7 7700K

    AMD Ryzen 5 1600X ~ i7 6800K

    AMD Ryzen 7 1700X ~ i7 6900K

    ඒ කියන්නේ i3 ගානට i5 performance ගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    outpeform kalata owa real time situation waladi stable na bun

    heat wenawa , hitapu gaman stuck wenawa

    price eka nam nam adui itin

    issara unity eke pc assemble karnakota games gahan nam AMD kiyala tamai kiyanne
    office wada walata nam intel kiyala kiyanne
    ea moko amd eke mara boost ekak tiyenawa intel ekata wada habai tika welawakain thermel throttle wenawa
    intel ehema na same performance stable tiyan yanawa board damage wenawa picchenawa adui
    AMD Zen CPU Architecture (Ryzen is the Tradename of Zen) එකට කලින් හදපු හැම AMD CPU එකක්ම වගේ ගොඩක් හීට් වෙනව තමා මචං,
    ඒත් AMD CPU ඩිසයින් කරල තියෙන්නෙම ඒවගෙ වැඩි හීට් වලටත් ඔරොත්තු දෙන්න. Intel ඒවට වලට තරම් high heat වලට යන්න බෑ, අනිවා කෙල වෙනව. ඒත් Intel ඒවට රෙකමෙන්ඩ් කරපු max heat වලට වඩා වැඩි හීට් AMD රෙකමෙන්ඩ් කලා high heat එකට ඔරොත්තු දෙන්නම හදපු නිසා.

    AMD Ryzen එකෙන් මේ heating ප්‍රශ්නෙ වෙනස්වෙයි. AMD Zen එකේ පාවිච්චි කරන්නෙත් මේ දවස් වල Intel Skylake(6th gen), Kabylake(7th gen) CPU Architecture වල තියෙන 14 නැනෝමීටර් ට්‍රාන්සිස්ටර් තාක්ෂණයම තමයි, ඒක නිසා Intel වල තියෙන ටෙම්ප් වලටම හෝ ඊටත් ගොඩක් අඩු ටෙම්ප් (මේ ඩෙමෝ වලට ගන්න i7-6900K (140W) beat කරන AMD Ryzen (95W)CPU එක තාම උපරිම පවර් ඔප්ටිමශේශන් එකක් නොකර කියල AMD CEO කියනව විඩියෝ එකේදි) වලට AMD Ryzen CPU එනව.

    2017 CES එකේදි AMD එකෙන් Real-Time ඇප්ලිකේශන් වලදිත් එකේ පර්ෆෝමන්ස්, ස්ටැබිලිටි හොදටම prove කලා.

    i7-6900K(over $1000)එක පරාද කරනව AMD Ryzen(expected lower $500) එක හෑන්ඩ්බ්‍රේක් විඩියෝ ට්‍රාන්ස්කෝඩින් ටෙස්ට් එකෙන්.

    බ්ලෙන්ඩර් 3D Modelling & Rendering ඩෙමෝ එකෙනුත් AMD Ryzen එකෙයි Intel i7-6900K එකෙයි පර්ෆෝමන්ස් සමාන වෙනව.

    බැට්ල්ෆීල්ඩ් 1- 4K 60FPS ගේම් ඩෙමෝ එකෙත් දෙකේම පර්ෆෝමන්ස් සමාන වෙනව.

    හැබැයි මේ හැම ටෙස්ට් එකේදිම Intel i7 එකේ ටර්බෝ බූස්ට් On කරල හා AMD Ryzen එකේ ටර්බෝ off කරල තියෙන්නෙ.
    ඒ නිසා කන්සියුමර් මොඩ්ල්ස් රිලීස් වෙලා ටර්බෝ on කලාම AMD Ryzen එකට මීටත් වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි වෙනව.

    yeah AMD Athlon days! :D

    Reminds about my old Athlon64
    ATHLON64.jpg

    Yes
    My first Desktop had an AMD Athlon XP CPU. :love:
    Worked like a charm for nearly 10 years until i donated it to a poor family i knew for some time.
    They said it still works well. :love::love:

    AMD කියන්නේ මලාට හිරවෙන්න නැති processor එකක්. හීට් වෙලා හරි වැඩේ කරනව. PS4 & Xbox වගේ ඒවටත් AMD පාවිච්චි කරන්නේ quality එක හින්ද.

    මම AMD Athlon CPU තියෙන desktop pc එක අරගෙන මුල් අවුරුදු 2 විතරම ඇද්දෙ 100C වලින්. :shocked:
    එතකොට මම 7-8 වසර වල ඇති, computer ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. :eek:සිස්ටම් යුනිට් එකට කිව්වෙත් CPU එක කියල. :rofl:
    මම පස්සෙයි දැනගත්තෙ එකේ කේසින් ෆැන් එකක් තිබුනෙ නෑ,තියෙන්නෙ CPU cooling fan එක විතරයි කියල. :lol:
    අවුරුදු 2ක් ගියාට පස්සෙ තමා කේසින් ෆැන් එකක් දාල ටෙම්ප් එක 50C-60C විතර අඩු කරගත්තෙ. :confused:
    100C වැඩ කලත් කිසිම කේස් එකක් නෑ වැඩ කලා නියමෙටම. :)
     
    • Like
    Reactions: Sheenmax

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    AMD Zen CPU Architecture (Ryzen is the Tradename of Zen) එකට කලින් හදපු හැම AMD CPU එකක්ම වගේ ගොඩක් හීට් වෙනව තමා මචං,
    ඒත් AMD CPU ඩිසයින් කරල තියෙන්නෙම ඒවගෙ වැඩි හීට් වලටත් ඔරොත්තු දෙන්න. Intel ඒවට වලට තරම් high heat වලට යන්න බෑ, අනිවා කෙල වෙනව. ඒත් Intel ඒවට රෙකමෙන්ඩ් කරපු max heat වලට වඩා වැඩි හීට් AMD රෙකමෙන්ඩ් කලා high heat එකට ඔරොත්තු දෙන්නම හදපු නිසා.

    AMD Ryzen එකෙන් මේ heating ප්‍රශ්නෙ වෙනස්වෙයි. AMD Zen එකේ පාවිච්චි කරන්නෙත් මේ දවස් වල Intel Skylake(6th gen), Kabylake(7th gen) CPU Architecture වල තියෙන 14 නැනෝමීටර් ට්‍රාන්සිස්ටර් තාක්ෂණයම තමයි, ඒක නිසා Intel වල තියෙන ටෙම්ප් වලටම හෝ ඊටත් ගොඩක් අඩු ටෙම්ප් (මේ ඩෙමෝ වලට ගන්න i7-6900K (140W) beat කරන AMD Ryzen (95W)CPU එක තාම උපරිම පවර් ඔප්ටිමශේශන් එකක් නොකර කියල AMD CEO කියනව විඩියෝ එකේදි) වලට AMD Ryzen CPU එනව.

    2017 CES එකේදි AMD එකෙන් Real-Time ඇප්ලිකේශන් වලදිත් එකේ පර්ෆෝමන්ස්, ස්ටැබිලිටි හොදටම prove කලා.

    i7-6900K(over $1000)එක පරාද කරනව AMD Ryzen(expected lower $500) එක හෑන්ඩ්බ්‍රේක් විඩියෝ ට්‍රාන්ස්කෝඩින් ටෙස්ට් එකෙන්.

    බ්ලෙන්ඩර් 3D Modelling & Rendering ඩෙමෝ එකෙනුත් AMD Ryzen එකෙයි Intel i7-6900K එකෙයි පර්ෆෝමන්ස් සමාන වෙනව.

    බැට්ල්ෆීල්ඩ් 1- 4K 60FPS ගේම් ඩෙමෝ එකෙත් දෙකේම පර්ෆෝමන්ස් සමාන වෙනව.

    හැබැයි මේ හැම ටෙස්ට් එකේදිම Intel i7 එකේ ටර්බෝ බූස්ට් On කරල හා AMD Ryzen එකේ ටර්බෝ off කරල තියෙන්නෙ.
    ඒ නිසා කන්සියුමර් මොඩ්ල්ස් රිලීස් වෙලා ටර්බෝ on කලාම AMD Ryzen එකට මීටත් වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි වෙනව.

    Yes
    My first Desktop had an AMD Athlon XP CPU. :love:
    Worked like a charm for nearly 10 years until i donated it to a poor family i knew for some time.
    They said it still works well. :love::love:

    මම AMD Athlon CPU තියෙන desktop pc එක අරගෙන මුල් අවුරුදු 2 විතරම ඇද්දෙ 100C වලින්. :shocked:
    එතකොට මම 7-8 වසර වල ඇති, computer ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. :eek:සිස්ටම් යුනිට් එකට කිව්වෙත් CPU එක කියල. :rofl:
    මම පස්සෙයි දැනගත්තෙ එකේ කේසින් ෆැන් එකක් තිබුනෙ නෑ,තියෙන්නෙ CPU cooling fan එක විතරයි කියල. :lol:
    අවුරුදු 2ක් ගියාට පස්සෙ තමා කේසින් ෆැන් එකක් දාල ටෙම්ප් එක 50C-60C විතර අඩු කරගත්තෙ. :confused:
    100C වැඩ කලත් කිසිම කේස් එකක් නෑ වැඩ කලා නියමෙටම. :)

    maget first pc eka AMD tamai
    melo hasarak danne na
    idel condition ekedit heat eka 50 to 60 yanawa
    awulak natuwa wada kala habai hitiya gaman stuck wenawa restart karanama one , OS awulak da danne na

    habai ita pase idan use kale Intel prosa + intel board
    ada wenakan kisima awulak na itin
    games wagema developing dewal video encoding hama dema karanawa

    tawa deyak
    AMD prosala anik boards ekka compatable gatiya sahenna adu bawak tibba
    dan nam kohomada danne na

    lankawata awot aduwen next pc eka widihata mamat AMD ekak try karala balanawa
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    therumak ne macho.. AMD kochchara hoda product gahuwath minissu ganne intel... un danne intel witarai.

    2002-2003 kaale Athlon processor eka apu dawas walath eke intel walata wada me wagema performance wedipura thibba... Athlon 1.2 GHz ekaka intel 1.6 GHz tharamata performance thibuna. eth kattiyata therenne ne scene eka.

    mage issara thibuna okkoma desktop machines AMD... performance ela. gewana ganata watinawa.
    eth hena amaruwen processor, motherboard hoyaganne e kaale. lanakawe okkoma wage intel thiyenne.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0

    AMD Zen CPU Architecture (Ryzen is the Tradename of Zen) එකට කලින් හදපු හැම AMD CPU එකක්ම වගේ ගොඩක් හීට් වෙනව තමා මචං,
    ඒත් AMD CPU ඩිසයින් කරල තියෙන්නෙම ඒවගෙ වැඩි හීට් වලටත් ඔරොත්තු දෙන්න. Intel ඒවට වලට තරම් high heat වලට යන්න බෑ, අනිවා කෙල වෙනව. ඒත් Intel ඒවට රෙකමෙන්ඩ් කරපු max heat වලට වඩා වැඩි හීට් AMD රෙකමෙන්ඩ් කලා high heat එකට ඔරොත්තු දෙන්නම හදපු නිසා.

    AMD Ryzen එකෙන් මේ heating ප්‍රශ්නෙ වෙනස්වෙයි. AMD Zen එකේ පාවිච්චි කරන්නෙත් මේ දවස් වල Intel Skylake(6th gen), Kabylake(7th gen) CPU Architecture වල තියෙන 14 නැනෝමීටර් ට්‍රාන්සිස්ටර් තාක්ෂණයම තමයි, ඒක නිසා Intel වල තියෙන ටෙම්ප් වලටම හෝ ඊටත් ගොඩක් අඩු ටෙම්ප් (මේ ඩෙමෝ වලට ගන්න i7-6900K (140W) beat කරන AMD Ryzen (95W)CPU එක තාම උපරිම පවර් ඔප්ටිමශේශන් එකක් නොකර කියල AMD CEO කියනව විඩියෝ එකේදි) වලට AMD Ryzen CPU එනව.

    2017 CES එකේදි AMD එකෙන් Real-Time ඇප්ලිකේශන් වලදිත් එකේ පර්ෆෝමන්ස්, ස්ටැබිලිටි හොදටම prove කලා.

    i7-6900K(over $1000)එක පරාද කරනව AMD Ryzen(expected lower $500) එක හෑන්ඩ්බ්‍රේක් විඩියෝ ට්‍රාන්ස්කෝඩින් ටෙස්ට් එකෙන්.

    බ්ලෙන්ඩර් 3D Modelling & Rendering ඩෙමෝ එකෙනුත් AMD Ryzen එකෙයි Intel i7-6900K එකෙයි පර්ෆෝමන්ස් සමාන වෙනව.

    බැට්ල්ෆීල්ඩ් 1- 4K 60FPS ගේම් ඩෙමෝ එකෙත් දෙකේම පර්ෆෝමන්ස් සමාන වෙනව.

    හැබැයි මේ හැම ටෙස්ට් එකේදිම Intel i7 එකේ ටර්බෝ බූස්ට් On කරල හා AMD Ryzen එකේ ටර්බෝ off කරල තියෙන්නෙ.
    ඒ නිසා කන්සියුමර් මොඩ්ල්ස් රිලීස් වෙලා ටර්බෝ on කලාම AMD Ryzen එකට මීටත් වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි වෙනව.

    Yes
    My first Desktop had an AMD Athlon XP CPU. :love:
    Worked like a charm for nearly 10 years until i donated it to a poor family i knew for some time.
    They said it still works well. :love::love:

    මම AMD Athlon CPU තියෙන desktop pc එක අරගෙන මුල් අවුරුදු 2 විතරම ඇද්දෙ 100C වලින්. :shocked:
    එතකොට මම 7-8 වසර වල ඇති, computer ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. :eek:සිස්ටම් යුනිට් එකට කිව්වෙත් CPU එක කියල. :rofl:
    මම පස්සෙයි දැනගත්තෙ එකේ කේසින් ෆැන් එකක් තිබුනෙ නෑ,තියෙන්නෙ CPU cooling fan එක විතරයි කියubaල. :lol:
    අවුරුදු 2ක් ගියාට පස්සෙ තමා කේසින් ෆැන් එකක් දාල ටෙම්ප් එක 50C-60C විතර අඩු කරගත්තෙ. :confused:
    100C වැඩ කලත් කිසිම කේස් එකක් නෑ වැඩ කලා නියමෙටම. :)

    ubath mama wage AMD anathayek neh...
    use karala thiyena kattiya dannawa quality eka.

    eth laptop use karanna gattata passe matath intel ganna una.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    maget first pc eka AMD tamai
    melo hasarak danne na
    idel condition ekedit heat eka 50 to 60 yanawa
    awulak natuwa wada kala habai hitiya gaman stuck wenawa restart karanama one , OS awulak da danne na

    habai ita pase idan use kale Intel prosa + intel board
    ada wenakan kisima awulak na itin
    games wagema developing dewal video encoding hama dema karanawa

    tawa deyak
    AMD prosala anik boards ekka compatable gatiya sahenna adu bawak tibba
    dan nam kohomada danne na

    lankawata awot aduwen next pc eka widihata mamat AMD ekak try karala balanawa
    ලංකාවේ AMD CPU & AMD compatible Motherboard හොයනව කියන්නෙ ඉතිං කලුනික හොයනව වගේ තමා. :(
    ඒව හොයන්න දගලනවට වඩා ලේසීයි Intel ගන්න එක, ඒකයි ලංකාවේ මාකට් එකෙන් AMD අයින් වෙලාම ගියෙ.:sorry:

    ubath mama wage AMD anathayek neh...
    use karala thiyena kattiya dannawa quality eka.

    eth laptop use karanna gattata passe matath intel ganna una.
    ඔව් බං ;),මාත් මෙහෙ AMD හොයාගන්න අමාරු නිසා Intel වලටම ගියා, ඒත් ඉතින් First Love එක අමතක කරන්න අමාරුයි කියනවනෙ. :lol: :lol:

    මේ වෙනකං ආපු AMD CPU ඩෙස්ක්ටොප් වලට ගැලපුනත් Laptop වලට ගැලපෙන්නෙ නෑ තමා. High Heat, Shorter battery life.
    ඒත් AMD Ryzen එකෙන් මේක වෙනස්වෙයි අනිවා. :yes:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මගෙත් 1st PC එකේ තිබ්බේ AMD sempron එකක්
    ඕක overclock කරලා තිබ්බේ 300MHz විතර..(ඒ කාලේ හෙන ඇම්ම නේ..)
    ඕකට motherboard එකක් හොයන්න ගිහින් තමා මට AMD එපා වුනේ...
    Unity එකේ ගියේ නැති කඩයක් නෑ Board එකක් හොයන්..
    පස්සේ used motherboard එකක් තමා ගත්තේ..
    අවුරුදු 1.5කින් වගේ ඒකත් කෙළ වුණා..
    AMD ගත්තේ නෑ ආයේ...:sorry::sorry:
    ආයේ OverClock කරන්න වුණෙත් නෑ ඔය වගේ..:(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ලංකාවේ AMD CPU & AMD compatible Motherboard හොයනව කියන්නෙ ඉතිං කලුනික හොයනව වගේ තමා. :(
    ඒව හොයන්න දගලනවට වඩා ලේසීයි Intel ගන්න එක, ඒකයි ලංකාවේ මාකට් එකෙන් AMD අයින් වෙලාම ගියෙ.:sorry:

    ඔව් බං ;),මාත් මෙහෙ AMD හොයාගන්න අමාරු නිසා Intel වලටම ගියා, ඒත් ඉතින් First Love එක අමතක කරන්න අමාරුයි කියනවනෙ. :lol: :lol:

    මේ වෙනකං ආපු AMD CPU ඩෙස්ක්ටොප් වලට ගැලපුනත් Laptop වලට ගැලපෙන්නෙ නෑ තමා. High Heat, Shorter battery life.
    ඒත් AMD Ryzen එකෙන් මේක වෙනස්වෙයි අනිවා. :yes:

    Laptops වලටත් අවුලක් නැහැ බන්..මම අවුරුදු දෙකක් පාවිච්චි කරා Toshiba L40D Laptop එකක්..එකේ තියෙන්නේ AMD A8-5545 APU එකක් (CPU + GPU)

    තාම සුපිරියටම වැඩ කරනවා ලැප්ටොප් එක, මම හැබැයි දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ වෙන ලැප්ටොප් එකක් ගත්ත නිසා..Rendering එහෙමත් සුපිරි :)

    රත් වෙනවා ටිකක්, හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි..කොච්චර රත් වුනත් යකා වගේ වැඩ..

    හෙන අඩුවට ගත්තෙත් brand new from Acecom (with JKOA warranty) :)