AMD Ryzen Gaming PC එකක් assemble කරා යාලුවනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Warranty ganna wechcha dawasata balapanko wena de

    මෙහෙ දෙන වොරන්ටි කන්නද? වැඩකරන්නෙ නැතුව උසන් ගියහම වෙන ඒව දෙන්න අහනව, නැත්තං කොම්පැනි යවන්න ඕන ගාල මාස ගණන් ගන්නවා, අලුත් එකට පරණ ඒව දාල serial වෙනස් කරල එවනවා...:angry:

    මෙහෙම ගන්න එක හොඳයි එහෙම බලනකොට. බොරුද මං කියන්නෙ? :rolleyes:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔන්න අවුරුදු ගණනාවකට පස්සේ AMD RYZEN 9 3900x beat INTEL ....මම ryzen 3 එකක් ගත්ත ටික කාලෙකට කලින් ...ඒ performance වලට intel එකක් ගන්න ගියානම් විකිනෙනවා මම ...