Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම.

    hjNwsQZ.png


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. කට්ටිය දන්නවා ඇතිනේ මොකක්ද Pc Suite එකක්කියන්නේ හා ඒ මගින් කරගන්න පුලුවන් වැඩ ටික. කෙටි හැදින්වීමක් කරොත් මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Device එක අතර පහසුවෙන් File හුවමාරු කරගන්න , Device එක සම්පුර්ණයෙන්ම Backup කරගන්න. Apps Download කරගන්න , Apps Update කරගන්න වගේ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුලුවන්. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඔය කිව්ව වැඩටික කරගන්න පුලුවන් සුපිරිමAndroid Smartphone Manager මෘදුකාංග කීපයකුයි. අරගෙනම බලන්නකෝ.

    NjuvRgB.jpg


    2SH4PCO.png


    ඔන්න මුලින්ම MoboRobo Smartphone Management Tool එක.

    මෙතනින් Download කරගන්න.



    Latest Version: V2.1.6.107
    Software Size: 24.6MB
    Last Updated: 2014-04-01
    Operating System: Windows XP/Vista/7/8

    මෙන්න Screen Shot ටිකක්,

    B8dvauh.png


    ywQGO6G.png


    NvPVlot.png


    xec6ls4.png


    f5Wjnho.gif


    මෙන්න තවත් සුපිරි Android Smartphone Management Tool එකක් වෙන mobogenie මෘදුකාංගය.

    wLMzKGq.png


    මෙතනින් Download කරගන්න.



    B8dvauh.png


    HqODCl4.png


    qTmZc6x.png


    Mobogenie.jpg



    මෙන්න SnapPea Smartphone Management Tool එක

    FyUzwyu.png


    මෙතනින් Download කරගන්න.



    NiCgYF5.png


    heLlh9y.png


    uJl6RG2.png


    ඔන්න SyncDroid Smartphone Management Tool එක

    tkntcRK.png


    Backup & Restore

    මෙතනින් Download කරගන්න.



    IJcAD44.jpg



    මෙන්න මේ ටිකට අමතරව තවත් තියනවනම් කියන්නකෝ.

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif