android help

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මචන්ලා මම පාවිච්චි කරන්නේ samsung galaxy s2 ජංගම දුරකතනයක් එයේ මම ෆෝන් 1න් internet ඉන්නේකොට battry low වෙලා 4න් 1ක off උනා. ඊට පස්සේ මම chager 1ත connect කරල on කලා ෆෝන් 1ක on උනා එත් boot animation 1ට වෙනකල් load වෙලා එහෙමම තිනවා දන්නේ කෙනෙක් ඉන්නවා නම් උදාවක් කරන්න :(:(:(:(:(:(:(:(:(