Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අයි ෆෝන් හොඳයි වැඩිය වැඩ දාන්න දන්නේ නැති සල්ලි තියෙන උන්ට, තමන්ට ඕනේ විදිහට කස්ටමයිස් කරගන්නනම් ඉතින් Android තමයි. මම ගත්ත ගැලැක්සි එස් 5 එකක්, පට්ට..සවුන්ඩ් නම් චා කරගෙන කියන කතාව ඇත්ත, එත් ෆෝන් එකෙන් සින්දු අහන්නේ නැති නිසා ඒක අව්ලක් නැහැ, අනිත් ෆීචර්ස් නම් සුපිරි. මටනම් කිසි අව්ලක් නැහැ.:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචං ඕක ජෙල්බ්‍රෙක් කරගනින්... ඊට පස්සේ ඔය අවනඩු මොකුත් නැ.. iTunes නං මටත් ටිකක් මොංගල් වගේ.. හැබැයි අල්ලගත්තම ගේමක් නැ...:yes:

    රූට් කරනවා වගේ අපිටම කලෑකිද? වොරන්ටි වලට බලපානවද? ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝල්ඩර් සේරම පෙන්නන්නවද ලැපට ගැහුවහම
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17312877 said:
    වින්ඩෝස්..ඒක තමා අනික් පයන්න :baffled::baffled:

    අපෝ උබ නම් windows එකක් ගන්න එපා මලාට... :P android ම අත පත ගාපු එවුන්ට windows එකක් පාවිච්චි කරන්න සැහෙන අමාරුයි:dull::dull:. හැබැයි Lumia එක නම් ඔය apple ගෙඩි වලට වඩා දහස් ගුණයක් හොදයි. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අයි ෆෝන් හොඳයි වැඩිය වැඩ දාන්න දන්නේ නැති සල්ලි තියෙන උන්ට, තමන්ට ඕනේ විදිහට කස්ටමයිස් කරගන්නනම් ඉතින් Android තමයි. මම ගත්ත ගැලැක්සි එස් 5 එකක්, පට්ට..සවුන්ඩ් නම් චා කරගෙන කියන කතාව ඇත්ත, එත් ෆෝන් එකෙන් සින්දු අහන්නේ නැති නිසා ඒක අව්ලක් නැහැ, අනිත් ෆීචර්ස් නම් සුපිරි. මටනම් කිසි අව්ලක් නැහැ.:yes::yes:

    මොනව උනත් මේකේ පොඩි ගැම්මක් තියෙනව ඉතින්

    නිකන් අම්බානක වැඩකෑලි තියෙන කැසියෝ වොච් එකයි මෙලෝ මගුලක් නැති රොලෙක්ස් එකයි වගේ තමා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    රත්තරං;17312870 said:
    රූට් කරනවා වගේ අපිටම කලෑකිද? වොරන්ටි වලට බලපානවද? ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝල්ඩර් සේරම පෙන්නන්නවද ලැපට ගැහුවහම

    Laptop එකට ගහපුවම file පෙන්නන්නේ නැත්තේ බන් file system එක වෙනස් හින්ද, android වලත් උඹට පෙන්නන්නේ FAT32 system එක. උන්ගේ internal file system එක පෙන්නන්නේ නැහැ. අනික තමා කිසි දෙයක් write කරන්නත් බැහැ. උඹ android එකක් ගහපුවම ඔය සේරම කරන්න පුළුවන් කම තියෙන්නේ එකේ FAT32 internal partition එකක් හරි SD card එකක් හරි තියෙන හින්ද.

    Jail break කරනවා කියන්නේ රූට් කරනවා වගේම එකක් තමා. අනිවා warranty void වෙනවා හැබැයි අවුලක් උනොත් ටක් ගාල stock image එක ගහන්න පුළුවන් එතකොට warranty අවුලක් නැහැ. උඹේ ඔය PDF අවනඩුවට කරන්න තියෙන්නේ jailbreak කරලා iFile කියන app එක දාගනින්. ඊට පස්සේ තොට ඇති තරම් folders හදන්න පුළුවන් හැබැයි ෆොනේ එකේ හරියේ? මතක් කරලා iOS 8 වලට update කරන්න එපා මොකද තාම stable jailbreak එකක් නැහැ 8 වලට. ආපු එක developers ලට විතරයි.
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මචන් මෙහෙමයි උබ iPhone එකක් අරගෙන එකෙන් Android වල තිබ්බ දේවල් බලාපොරොත්තු වෙනව නං ඇයි උබ iPhone එකක් ගත්තේ? ඕන කෙනෙක් පිලිගන්නවා Android ගොඩක් ක්ස්ටමයිසබල් කියල එක හින්දම සිකියුරිටි කියන දේ ගැන ප්‍රශ්න තියෙනවා බට් iPhone කියන්නේ ජෙනෙරල් පර්පස් ෆෝන් එකක් ඒ වගේම සෙකියුරිටි ප්‍රශ්නත් නැහැ. උබට ඔය වගේ වැඩ ඕනෑම නං ifunbox කියල පොඩි ඇප් එකක් තියෙනවා ඒක දා ගනින්. ඒ වගේම නොදන්න ෆෝන් වලට බොරුවට බනින්න එපා iphone ඕන එකා කීය දීල උනත් ගනී
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    රත්තරං;17312414 said:

    අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක්
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    රත්තරං;17312870 said:
    රූට් කරනවා වගේ අපිටම කලෑකිද? වොරන්ටි වලට බලපානවද? ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝල්ඩර් සේරම පෙන්නන්නවද ලැපට ගැහුවහම

    ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:

    තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං කිසි දෙයක් නෑ..:rolleyes:

    බලපං උබ ආපහු android ෆෝන් එකක් අල්ලන්නේවත් නැතිවෙයි ;)...

    *මේකේ android ඉදන් apple වලට ගිය එවුන් ඕනේ තරං ඇති.. එත් apple ඉදල android වලට ගිය එකෙක් හරි ඉන්නවනං අත උස්සපන් බලන්න...:confused:
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අපි ඇන්ඩ්‍රොයිඩ්.:D
    අයි ෆෝන් යූස් කරල නම් නෑ. බිල්ඩ් කොලිටි නම් පට්ට.
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන් මෙහෙමයි උබ iPhone එකක් අරගෙන එකෙන් Android වල තිබ්බ දේවල් බලාපොරොත්තු වෙනව නං ඇයි උබ iPhone එකක් ගත්තේ? ඕන කෙනෙක් පිලිගන්නවා Android ගොඩක් ක්ස්ටමයිසබල් කියල එක හින්දම සිකියුරිටි කියන දේ ගැන ප්‍රශ්න තියෙනවා බට් iPhone කියන්නේ ජෙනෙරල් පර්පස් ෆෝන් එකක් ඒ වගේම සෙකියුරිටි ප්‍රශ්නත් නැහැ. උබට ඔය වගේ වැඩ ඕනෑම නං ifunbox කියල පොඩි ඇප් එකක් තියෙනවා ඒක දා ගනින්. ඒ වගේම නොදන්න ෆෝන් වලට බොරුවට බනින්න එපා iphone ඕන එකා කීය දීල උනත් ගනී

    :yes::yes::yes::yes::yes::yes: