හොද වැඩේ පරටිටිට android වලට බූට් එක තිබ්බට.![]()
![]()
ඩිසයින් එක නිසා ගත්තේ බන්.. ටික දවසක් ඇරලා මාරු වෙනවා.කෝක ගත්තත් මම වැඩිකල් පාවිච්චි කරන්නේ නෑ


මේ මේ අව්රුද්දේ දෙවෙනි ෆෝන් එක. මේක වික්කොත් ඉතින් සතියක් පව්ලගෙන් බත් කාලා ඉවරයි,

දොයියන්න වෙන්නේ බව්වා එක්ක තුරුල් දාලා 

පැට්‍රල් පිච්චිල්ල සහ ගැජට් ගැනිල්ල ගැන මට තර්ජන එල්ල වෙලා තියෙන්නේ.







