Angular_JS_වැඩ්ඩෝ

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    කොල්ලනේ AngularJS tutorials බලලා ගොඩ දාන්න පුළුවන්ද බන්? videos ටිකක් බැලුවා.. හෙන වපසරයක් තියෙනවා නේහ් බන්.. ගොඩ දාන්න අමාරුද? AngularJS 2 ඇවිල්ලා තියෙන්නේ.. Interviews යනකොට මොනවද බන් අහන්නේ AngularJS පැත්තෙන්...? පොඩි සප් එකක් දීපල්ලකෝ කිරියේ ඉන්න සීනියර් ඉන්ජිනියර්ස්ලා...:yes:
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    උඹගේ මොලේ මට්ටම නොදැන කියන්න අමාරුයි මචන්
    උඹ ගූ කන හරකෙක් සයිස් නම් බැරි වේවි
    :lol:
     

    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    සාමාන්‍ය බේසික් ඉගෙනගන්න කොච්චර කල් යයිද ඕක. ෆුල් ටයිම් සතියක් ඇද්ද ? :oo:

    පුළුවන් මම basic ගොඩ දැම්මේ සතියෙන්...
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Angular 1 And Angular 2 ගොඩක් වෙනස් එක්කෝ angular 1 බලන්න නැත්තන් angular 2 බලන්න දෙකම වෙන වෙනම බලන්න $scope එක එහෙම Angular 2 එකේදී අයින් කරලා Components based ගිහින් තියෙන්නේ.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,042
    113
    මමත් අප්‍රේල්වල පටන් ගත්ත jQuery පොඩ්ඩක්. අන්තිමට නිකන්ම ඇදිල ගියා ගොඩක් වැඩ වලට. මම මුල ඉදන් ලියන්න දන්නෙ නැහ. ඒත් නෙට් එකේ තියෙන සාම්පල් අරන් මොඩ් කරල පාවිච්චි කරන්න හොදට පුළුවන්
     

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    JS frameworks wenas unata, okkogema basic idea eka ekai. JS hariyata allagaththa kiyanne aluth frameworks igenaganna puluwan.
    Programming karala thiyanawanan, wadeta asai nan, sathiyak yanneth na AngularJS igenaganna :)