මගෙ අනාගතෙ සාර්ථක වෙන්න සුභ පතපු උඹල මගේම සහෝදරයො බන්... උඹලටත් ජයෙන් ජය... තව ටික වෙලාවයි...![]()
සමා වෙයන් මචො කථා කරන්න බැරි වෙච්ච එකට... උඹෙ නම්බර් එක ඔෆ් වෙලා තිබ්බෙ... මම දැන් යන්නයි යන්නෙ මචො... උඹටත් සුභම සුභ අනාගතයක් වේවා...![]()

මූව මට සෙට් උනෙත් රේඩියෝ එකෙදි.
පස්සෙ නයිට් ක්ලබ් එකෙදි සෙට් උනා.
කිසිම දවසක සිරා වලියට යන එකෙක් නෙමෙ,
මැච් එක දවසෙදි තමා ඇත්තටම හම්බෙලා කතා කලෙ.
ඉවර වෙලා ගෙවල් වලට ගියහම වෙන වෙනම හැම එකාටම කෝල් කරලා පරිස්සමෙන් ගියාද බැලුවා.
මට එලකිරියෙන් හම්බුන එලම පොරක්.
හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.![]()
දැන් ඩෙල්මට යන කල මොකද්ද....
ඉබ්බට උන දේම තමා ඩෙල්මටත් වෙන්නේ..

ගොන්ජුවා දැන් අහස් යන්තරේ ඇත්තෙ නේහ්

නෙදකින් ගල අපතයා සුභ පතන්නත් මගෙ එක කොපි කරලා















