Anju.r Miss you Bro - සුභ ගමන්

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth


    මගෙ අනාගතෙ සාර්ථක වෙන්න සුභ පතපු උඹල මගේම සහෝදරයො බන්... උඹලටත් ජයෙන් ජය... තව ටික වෙලාවයි...:dull::(

    සමා වෙයන් මචො කථා කරන්න බැරි වෙච්ච එකට... උඹෙ නම්බර් එක ඔෆ් වෙලා තිබ්බෙ... මම දැන් යන්නයි යන්නෙ මචො... උඹටත් සුභම සුභ අනාගතයක් වේවා...:)

    පරිස්සමෙන් පලයන්.. පුලුවන් ඉක්මනින් ජංජාල පහසුකම් අරන් අපිත් එක්ක සෙට් වෙයන්..
    ජය වේවා!!!!
    :):)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මූව මට සෙට් උනෙත් රේඩියෝ එකෙදි.:dull:
    පස්සෙ නයිට් ක්ලබ් එකෙදි සෙට් උනා.:rofl:
    කිසිම දවසක සිරා වලියට යන එකෙක් නෙමෙ,:growl:
    මැච් එක දවසෙදි තමා ඇත්තටම හම්බෙලා කතා කලෙ.:love:
    ඉවර වෙලා ගෙවල් වලට ගියහම වෙන වෙනම හැම එකාටම කෝල් කරලා පරිස්සමෙන් ගියාද බැලුවා.:cool:
    මට එලකිරියෙන් හම්බුන එලම පොරක්.:)

    හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    11.gif

    නෙදකින් ගල අපතයා සුභ පතන්නත් මගෙ එක කොපි කරලා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් ඩෙල්මට යන කල මොකද්ද....
    ඉබ්බට උන දේම තමා ඩෙල්මටත් වෙන්නේ..


    ඩෙලා අන්න අරහෙ පොලවේ පස් කනවා මූ යනවා කියලා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    [FONT=&quot]සුබ ගමන්, ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව.......:) [/FONT]
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මූව මට සෙට් උනෙත් රේඩියෝ එකෙදි.:dull:
    පස්සෙ නයිට් ක්ලබ් එකෙදි සෙට් උනා.:rofl:
    කිසිම දවසක සිරා වලියට යන එකෙක් නෙමෙ,:growl:
    මැච් එක දවසෙදි තමා ඇත්තටම හම්බෙලා කතා කලෙ.:love:
    ඉවර වෙලා ගෙවල් වලට ගියහම වෙන වෙනම හැම එකාටම කෝල් කරලා පරිස්සමෙන් ගියාද බැලුවා.:cool:
    මට එලකිරියෙන් හම්බුන එලම පොරක්.:)
    හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]ජිවිතේ සාර්ථක කරගන්න රට ගියාට අපිට උබව අමතක වෙන්නේ නෑ සහෝ. [/FONT]
    [FONT=&quot]එහෙනම් ඉතින් උබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා !!!![/FONT]
    :love::love::love::love::love::love::love: