ගොඩක් අය තමන්ගෙ AV software එක හරියට වැඩ කරනවද කියල බලන්නෙ EICAR test file එකෙන්නෙ. ඒ ක්‍රමයේ දුර්වලතා ගොඩක් තියෙනව. මම මේ කියල දෙන්න යන්නෙ ඊට වඩා සාර්තක ක්‍රමයක් ගැන .
ඒ තමය් spycar. මේකෙන් කරන්නෙ virus එකක behavior එක කොච්චර සාර්තකව ඔබේ AV එක detect කරනවද කියල test කරන එක.
මෙන්න මේ ලින්ක් එකට ගිහින් අදාල උපදෙස් පිලිපදින්න. බය වෙන්න එපා, මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නැහැ.
http://www.spycar.org/Spycar EULA.html
ඔක්කොම tests කලාට පස්සෙ කීයක් ඔබේ AV එක සාර්තකව block කරාද කියල AV එකේ නමත් එක්ක මෙතන post කරන්න .
එකක් හරි miss උනොත්, ඔබ පාවිච්චි කරන Anti virus software එක ගැන දෙවරක් හිතන්න.