Antigen after 14 days

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Corona හැදිලා දවස් 15ක් වෙනවා. මහලොකු‌ අමාරුවක් ආවෙ නැහැ. කන්න බැරි වුනා. කැස්ස ආවා. දිව මැරිලම ගියා. මෙලෝ‌ දේක රහක් නැති වුනා. ඒ ඔක්කොම දැන් හරි. අද ඇන්ටිජන් කරොත් නෙගටිව් ඒවිද ? පොසිටිව් ඒවිද???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්ටිබොඩ් හැදෙනව ඕකෙ දවස් 8 -9 පැන්නම, ඒත් 100%ක් ඇන්ටිජන් නැති වෙනව කියන්ඩත් බැ..කරල බලල අපිවත් දැනුවත් කරපන්කො
     
    • Dislike
    Reactions: CAPITHAN