Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    30000ට සීතල සුභ පැතුම්

    HP එකට වෝට් කරා
    නැත්නම් හරි නෑ නේ:P
    හැබැයි ඩෙල් ලැප් නම් සුපිරි කියන්නෙ උපරිමයි
    ගේම් ගහන්න එහෙම පට්ට හාඩ් යූස් වලට
    අම්මො DELL XPS 17R එක නම් සුපිරිම
    බර තමයි අවුල

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: දැන් ඉතින් වෙනස් කරන්න බෑ නේ.....!! ඒ උනාට මම බලාපොරොත්තු වුනේ, කට්ටිය බෙස්ට්ම කියන ලැප මොකක්ද බලන්න.....!! :yes:
    ethakota ban un gawa thiyena lapata vote karala nikan innawa :rofl:
    oya HP , aces hoo gala vote karala thiyenne ekai :P
    ekko ahanna oneee mona brand eke lap ekak da use karanne kiyala
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    maru salli ganina gaman poll danna giyama ohoma tamaii ban :rofl::lol:

    :shocked: පිස්සුද බං.... මට ඕනා උනේ එක එක්කෙනා කැමති, හොදම ලැප්ටොප් මොඩල් එක ගැන බලන්න..... අපි ඕවා නිතර අත පත ගාන අය, කොච්චර ඒවායේ ලෙඩ කිව්වත්, ඒවම අරන්, අමාරුවේ වැටෙන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවනේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    510 නෙමෙටි බොල 610
    ඒක තමයි කිව්වේ එච් පී පාවිච්චි කරල තියෙනවා කිය්‍ල

    510 / 610 ඔය දෙකම එක ලග ආව මොඩල් දෙකක්...... අපෝ ඒ දවස් වල, ඕවා අපිට දුන්න කරදරයක්...... එන්නේ පෝලිමට වයර්ලස් කේස් කියාගෙන..... නේවි එකට දුන්න ඔක්කොම කේස් වුනා.... හෆොයි.... මුලු නේවි එකම අබාන්ස් එකේ ඒ දවස් වල.... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    alienware ලංකාවෙ කවුරුත් කරන්නෙ නෑනේද :nerd:

    :no::no: දන්න තරමින් නෑ.... සාලා වගේ කම්පැනි එකක් කරනවද දන්නේ නෑ.... උන් Fujitsu කරනවා කියලා මම දැනගත්තෙත් ලගදි..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    30000ට සීතල සුභ පැතුම්

    HP එකට වෝට් කරා
    නැත්නම් හරි නෑ නේ:P
    හැබැයි ඩෙල් ලැප් නම් සුපිරි කියන්නෙ උපරිමයි
    ගේම් ගහන්න එහෙම පට්ට හාඩ් යූස් වලට
    අම්මො DELL XPS 17R එක නම් සුපිරිම
    බර තමයි අවුල


    :yes: ඩෙල් සුපිරි උනාට, දැන් එන ඒවායේ ටිකක් පරිස්සම් කරන්න ඕනා.... ගොඩාක් සීරෙන්න බලනවා ලිඩ් එක එහෙම....... XPS නම් මට සෙට් වෙලා නෑ..... අපි කරන්නේ Vostro විතරනේ....... :D