Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    thamath hp peramune..........jayawewa.............

    :lol: කැඩෙන ඒවා වැඩි වලින්ද දන්නේ නෑ..... :rofl::P Asian Market එකේ, Failure Rate අඩුම 1. Asus 2. Toshiba කියලයි අපිට නම් කියලා දීලා තියෙන්නේ.... HP අහලකවත් නෑ.......!! :no::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචෝ තමයි අඩෝ...:angry::angry::angry: දත් කිඹුලයි තරියයි මොකෙද්ද.. ඌ සීය කෙනෙක්නෙ බන්.. :P:P:P මම තවම පොඩි ගැටයෙක් බන් :P:P:P

    :lol::lol: අපි දැක්කායෑ අංකල් කෙනෙක්ද නැද්ද කියලා....... :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    HP sauttui kiyanna epa ban..man HP ekak saahena kaalyak use kala kisi aulak natuwa

    Old HP ඉතින් නරකම නෑ.... දැන් එන ඒවා, OS එක දාලා, අන්තිම Restart එකේදි On වෙන්නේ නෑ..... අවුල මොකේද කියලා බැලුවහම Mother Board එකේ...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    :yes: තව වැඩි වෙලා එළකිරි හිටියොත් ලෙඩක් වැටේ.... අර පෝ(ර්)න් කුමාරගේ ත්‍රෙඩ් එක සහ මේක බල බලා අපි දෙන්නාටද :love::love: දැන් නම් නිදිමතය..... හෙට දින ආයෙත් මේ ත්‍රෙඩ් එකට සහ කුමාරයාගේ ත්‍රෙඩ් එකට Reply කරමි..... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ela congratz bro. apith toshiba thamai:yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    congratzzz &

    bus condostaralata mona laptop da bans :lol::lol:

    :growl: බස් කොන්දොස්තර වැඩේ නම් තවම කරලා නෑත...... :no: ඩ්‍රයිවින් වැඩේ නම් නිතර සෙට් වේ.... එදිනට, පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගනු ලැබේ......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    poll eka multi choice ekak unanam hari , melo rahak na ne oi

    :shocked: දැන් ඉතින් වෙනස් කරන්න බෑ නේ.....!! ඒ උනාට මම බලාපොරොත්තු වුනේ, කට්ටිය බෙස්ට්ම කියන ලැප මොකක්ද බලන්න.....!! :yes: