මටත් අලුතින් laptop එකක් ගන්න තියේ......... අනේ කවුරුහරි දන්නා කෙනෙක් මට suggestions කිහිපයක් දෙන්නකෝ....... dell එකක් ගන්න තමයි අදහස.
requirements :
1. අවුරුදු ගානක් දුක නැතිව use කරන්න පුළුවන් වෙන්න ඕන. features back date වෙන ගානේ laptop ගන්න මට සල්ලි නැති නිසා.
2.IDEs, DBMS,etc ඕනෑම එකක් run කරන්න සෑහෙන memory එකකුයි speed එකකුයිත් ඕන.
3. ගොඩක් වෙලාවට එකදිගට පාඩම් කරලා break එකක් ඕන උනාම මම කරන්නේ film එකක් බලන එක හරි game එකක් play කරන එක හරි.ඒ නිසා ඒකට හරියන්නත් ඕන.
ඔයට අමතරව තව හොඳ features එක්ක ගන්න හොඳ dell laptop එකක් මට කවුරු හරි suggest කරනවානම් ලොකුම ලොකු උදව්වක්.........


