මම ඕකක් කෑලි කෑලි කරලා තියෙනවා.....
![]()
boru kiyanne mokatada ithin mamanam durata apple langata papol![]()
උඹේ හැටි ගැන අපි ඈහුවේ නෑ.......!! 
පුළුටු ගඳක් ආවා !!![]()


ඩෙල් සුපිරි උනාට, දැන් එන ඒවායේ ටිකක් පරිස්සම් කරන්න ඕනා.... ගොඩාක් සීරෙන්න බලනවා ලිඩ් එක එහෙම....... XPS නම් මට සෙට් වෙලා නෑ..... අපි කරන්නේ Vostro විතරනේ.......
![]()
i know the reason

එදාට මම අකමැති එවුන් ගෙන්නලා මොනා හරි සීන් එකක් උනොත් උඹලව කනවා![]()

එදා අහගත්ත ඒවා තවම කන් දෙකේ දෝන්කාර දෙනවා 

රත්නේ ඇවිත් නේද ? මටත් කහට සුවදකුයි, පානුයි පරිප්පුයි සුවදකුත් අවා![]()

රත්නේ තාම පරණ පොස්ට් කියෝනවා..![]()


දත් නැති එකෙක් දැන් ඉස්සරහට බොරු දත් දාල !!
කරන වැඩ වලට දත් ටික බඩට යවලද දන්නේ නෑ 
ඉස්සරහ දත් වැටුනම බොරු දත් දානවද බන් ?දත් නැති එකෙක් දැන් ඉස්සරහට බොරු දත් දාල !!
කරන වැඩ වලට දත් ටික බඩට යවලද දන්නේ නෑ
![]()

