Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: ඩෙල් සුපිරි උනාට, දැන් එන ඒවායේ ටිකක් පරිස්සම් කරන්න ඕනා.... ගොඩාක් සීරෙන්න බලනවා ලිඩ් එක එහෙම....... XPS නම් මට සෙට් වෙලා නෑ..... අපි කරන්නේ Vostro විතරනේ....... :D
    ඩෙල් දැන් චාවෙලා කියල ලැපක් ගන්න ගියාම ශොප් එකේ එකා කිව්ව
    එච්.පී එකක් ගත්තෙ ඒක නම් පට්ට මොඩල් එක නම් මතක නෑ ටෙච් එකෙන්
    එක්ස්.පී.එස් මරු බන් කේස් මොකුත් තාම සෙට් වෙලා නෑ
    බර ගේම් පවා ගහන්න පුළුවන් ජේ.බී.එල් වූෆර් එකක් පවා හෑව් සුපිරි

     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    එදාට මම අකමැති එවුන් ගෙන්නලා මොනා හරි සීන් එකක් උනොත් උඹලව කනවා :growl:

    ඔන්න පුතෝ මම නම නෑ ඕවට :dull::dull: එදා අහගත්ත ඒවා තවම කන් දෙකේ දෝන්කාර දෙනවා :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ ඇවිත් නේද ? මටත් කහට සුවදකුයි, පානුයි පරිප්පුයි සුවදකුත් අවා :rolleyes::lol:

    රත්නේ තාම පරණ පොස්ට් කියෝනවා.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සරහ දත් වැටුනම බොරු දත් දානවද බන් ? :rofl: දත් නැති එකෙක් දැන් ඉස්සරහට බොරු දත් දාල !! :lol: කරන වැඩ වලට දත් ටික බඩට යවලද දන්නේ නෑ :P

    Malpulutta-kretseri.jpg
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඉස්සරහ දත් වැටුනම බොරු දත් දානවද බන් ? :rofl: දත් නැති එකෙක් දැන් ඉස්සරහට බොරු දත් දාල !! :lol: කරන වැඩ වලට දත් ටික බඩට යවලද දන්නේ නෑ :P

    Malpulutta-kretseri.jpg

    :confused::confused: