Apartment Life | හොඳද නරකද?

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මටනම් හොදයි. ඇත්තටම බං ලොකු ගෙයක් හදාගත්තත් අපි ඉන්නේ කාමරේක නේ. කුස්සියයි බාත්රුම් එකයි තමා අනිත්වා. සල්ලි ටිකක් විසිකරන්න පුලුවන්නම් අපාට්මන්ට් එක මාරම ස්මාට් විදිහට තියාගත්තැකි. ඒක පට්ට.
    LoL In SL apartments are expensive

    All other countries Houses are so people flock to apartment

    Ironic 🙄
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තට්ටු නිවාස වල තියෙන කවුරුත් නොදන්න ඒත් හැමෝම විඳවන ප්‍රශ්නෙ තමයි, බිත්ති රත් වුණාම කෙලින්ම ඇඟට ගහන රස්නේ - මේක දැනිලා කාලයක් ගියාම හුරු වෙලා නොදැනී යනවා - හැබැයි අවුරුදු 30 35 පැනපු ගමන් - හෝ හොඳට කන බොන එකෙක් නම් අනිවා ඩෙෆා උට බෝ නොවෙන රෝගයක් හැදෙනවා හැදෙනවාමයි - ඒ අර රස්නෙට ලේ දුර්වල වෙන හිංදා. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    It is better not to because once i learned a good lesson by renting out(to a family). Some people are living a posh life just to show off to the public but when it comes to their personal life it is a whole another story. I had to charge them for broken window glasses, blocked toilets (sanitary pads) repainted most of the walls especially in the kitchen, even broken floor tiles

    hmm that's the case.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    තට්ටු නිවාස වල තියෙන කවුරුත් නොදන්න ඒත් හැමෝම විඳවන ප්‍රශ්නෙ තමයි, බිත්ති රත් වුණාම කෙලින්ම ඇඟට ගහන රස්නේ - මේක දැනිලා කාලයක් ගියාම හුරු වෙලා නොදැනී යනවා - හැබැයි අවුරුදු 30 35 පැනපු ගමන් - හෝ හොඳට කන බොන එකෙක් නම් අනිවා ඩෙෆා උට බෝ නොවෙන රෝගයක් හැදෙනවා හැදෙනවාමයි - ඒ අර රස්නෙට ලේ දුර්වල වෙන හිංදා. :yes:
    Ooka ithin box house walath wenawane
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ooka ithin box house walath wenawane
    ඒ ගෙදරක රස්නෙ පොළවට උරනවා පට ගාලා - තට්ටු ගෙවල් වල එහෙම නෑ - A/C දැම්මොත් වෙළිලා ලෙඩ වෙනවා - නිකං හිටියොත් තැම්බිලා ලෙඩ වෙනවා - තට්ටු ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඇඟවල් දිහා පොඩ්ඩක් බලන්න - හොඳ ෆිට් ඇඟවල් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද කියලා.

    අවුරුදු 40 වෙද්දි 99%ක් ගේ වැහැරිලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    LoL In SL apartments are expensive

    All other countries Houses are so people flock to apartment

    Ironic 🙄

    ඉතින්, තොට එක්ස්පෙන්සිව් උනාට මට එහෙම නැත්තම් අවුලක් නැනේ. නාහෙන් අඩන්නැතුව පල.
     
    • Haha
    Reactions: lovethebomb

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Apartment එක අනුව වෙනස් වෙනවා. Luxury ඒවා තියෙනවා. තව Mid range එකේ ඒවා තියෙනවා.

    තියෙන පොදු ප්‍රශ්න තමයි

    නඩත්තුවට මාසිකව ගෙවන්න වෙනවා. (තව ගානක් දැම්මොත් කොළබින් පිටනම් ගෙයක් ගන්න පුලුවන්)
    උඩ තට්ටුවේ පොඩි එකෙක් එහෙම හිටියොත් සද්ද වැඩියි.
    ගෙවල් වෙන්නේ තනි බිත්තිවලින් හන්දා සද්ද වැඩියි.
    කාලයක් යනකොට උඩ තට්ටු වලින් වතුර ලීක් වෙන්න ගන්නවා (හැම් එකම නෙවේ). මලාට හදන්නේ නැ maintenance කරන් උන්.
    ගොඩක් වෙලාවට පාර්කින් ස්ලොට් 1ක් වගේ හම්බ වෙන්නේ.

    වාසි තමයි.

    හොද එකක් නම් gym, pool, supermarket ඔක්කොම තියෙනවා.
    Luxury type එකකනම් වටේ උන් වැඩිය ගොසිප් හොයන්නේ නැ. නිදහසේ ඉන්න පුලුවන්.
    කොලඹ ඇතුලේම තියෙනවනම් ඕන වෙලාවකට එලියට යන්න එන්න ලේසි.

    හැබයි කොරෝනා කාලේ අපේ apartment වල ඉන්න උන්ට එපා වෙලා හිටියේ. හැබයි දැන් ලෝකේ ගොඩක් රටවල තමන්ගේ ඉඩමේ ගෙයක් තියෙනවා කියන එක තමයි Luxury කියලා කියන්නේ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    Smahra apartment wala Bulb aekuk maru karanath unge aekek ta arenna apita karanna thanum.
    aehema aeka bulb aekuk maru karanna 500/- k gannawa. Bulb aeke cost aeka wenama gewanna ona.

    unge peththen sadranai. un kiyanne sir ge gedara sir dana Bulb aeke mokuk hari case aekuk nisa mulu building aekama gini ganna puluwun kiyala.
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    තට්ටු නිවාස වල තියෙන කවුරුත් නොදන්න ඒත් හැමෝම විඳවන ප්‍රශ්නෙ තමයි, බිත්ති රත් වුණාම කෙලින්ම ඇඟට ගහන රස්නේ - මේක දැනිලා කාලයක් ගියාම හුරු වෙලා නොදැනී යනවා - හැබැයි අවුරුදු 30 35 පැනපු ගමන් - හෝ හොඳට කන බොන එකෙක් නම් අනිවා ඩෙෆා උට බෝ නොවෙන රෝගයක් හැදෙනවා හැදෙනවාමයි - ඒ අර රස්නෙට ලේ දුර්වල වෙන හිංදා. :yes:
    බිත්ති රත් කරලා සෙම ඇරීයනං ඕක පටස් ගාල අඩු වෙලා යනව
    කොහෙද ලංකාවේ ඩොකාලට ඔහොමවත් එකක් කරගන්න බැහැනෙ :lol::lol::lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    ඒ ගෙදරක රස්නෙ පොළවට උරනවා පට ගාලා - තට්ටු ගෙවල් වල එහෙම නෑ - A/C දැම්මොත් වෙළිලා ලෙඩ වෙනවා - නිකං හිටියොත් තැම්බිලා ලෙඩ වෙනවා - තට්ටු ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඇඟවල් දිහා පොඩ්ඩක් බලන්න - හොඳ ෆිට් ඇඟවල් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද කියලා.

    අවුරුදු 40 වෙද්දි 99%ක් ගේ වැහැරිලා.

    meka nam 100% sira seen eka

    Hondata free eka inna asa ekkake ta nam hari yannema na bung apartments. innakota epa wenawa anith eka
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය මම කිව්ව කෙස් එක දරුණුවට තියෙනවා සිංගප්පූරුවේ - උන්ගෙ එවුන්ට දරුවො සෙට් වෙන්නෙ අවුරුදු 40 පැනලා - ඩෙංගු හැදෙනවා ඉවරයක් නෑ - තට්ටු නිවාස වල ඉන්න අයට ලෙඩ වැඩියි - මෙකට විසඳුමක් හොයන්න උන් program එකක් කොරනවා ChannelNewsAsia එකේ. ඒකෙන් තමා මට මේ සීන් එක අහු වුණේ - අන්තිමට උන්ටත් හොයාගන්න බැරි වුණා හේතුව :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    තට්ටු නිවාස වල තියෙන කවුරුත් නොදන්න ඒත් හැමෝම විඳවන ප්‍රශ්නෙ තමයි, බිත්ති රත් වුණාම කෙලින්ම ඇඟට ගහන රස්නේ - මේක දැනිලා කාලයක් ගියාම හුරු වෙලා නොදැනී යනවා - හැබැයි අවුරුදු 30 35 පැනපු ගමන් - හෝ හොඳට කන බොන එකෙක් නම් අනිවා ඩෙෆා උට බෝ නොවෙන රෝගයක් හැදෙනවා හැදෙනවාමයි - ඒ අර රස්නෙට ලේ දුර්වල වෙන හිංදා. :yes:

    Api geyak haduwath offfice hari shop ekaka weda karanawanam oya scene ekama wenawane :shocked:
    Gedara inne rata nidaganna welawe witarane, anika apartment unath raata ehema rasnayak nahane dawal wage
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Api geyak haduwath offfice hari shop ekaka weda karanawanam oya scene ekama wenawane :shocked:
    Gedara inne rata nidaganna welawe witarane, anika apartment unath raata ehema rasnayak nahane dawal wage
    ගිය මුල් කාලෙ බලන්නකො රෑට සැපට බුදියගන්න පුළුවන්ද කියලා ? දාඩිය බේරෙනවා ඉවරයක් නෑ - මෙළෝ රහක් නෑ - ඒකට ඇඟ අනුවර්තනය වෙලා රස්නෙ නෑය කියල අපිට දැනෙන්න ගන්නවා - හරියට ගේක ගඳ සුවඳ නොදැනී යනවා වගේ. නමුත් ගඳ වගේම රස්නෙත් තියෙනවා

    ගෙදරක රස්නෙ පොළවට් ඉක්මනින් උරනවා - ඒත් තට්ටු බිල්ඩින් වල නෑ - කොන්ක්‍රීට් නිසා වෙන්න ඕනා
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුවදොර උයන, මෙත්සඳ සෙවන, සහස්පුර, වගේ apartment ද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Apartment එක අනුව වෙනස් වෙනවා. Luxury ඒවා තියෙනවා. තව Mid range එකේ ඒවා තියෙනවා.

    තියෙන පොදු ප්‍රශ්න තමයි

    නඩත්තුවට මාසිකව ගෙවන්න වෙනවා. (තව ගානක් දැම්මොත් කොළබින් පිටනම් ගෙයක් ගන්න පුලුවන්)
    උඩ තට්ටුවේ පොඩි එකෙක් එහෙම හිටියොත් සද්ද වැඩියි.
    ගෙවල් වෙන්නේ තනි බිත්තිවලින් හන්දා සද්ද වැඩියි.
    කාලයක් යනකොට උඩ තට්ටු වලින් වතුර ලීක් වෙන්න ගන්නවා (හැම් එකම නෙවේ). මලාට හදන්නේ නැ maintenance කරන් උන්.
    ගොඩක් වෙලාවට පාර්කින් ස්ලොට් 1ක් වගේ හම්බ වෙන්නේ.

    වාසි තමයි.

    හොද එකක් නම් gym, pool, supermarket ඔක්කොම තියෙනවා.
    Luxury type එකකනම් වටේ උන් වැඩිය ගොසිප් හොයන්නේ නැ. නිදහසේ ඉන්න පුලුවන්.
    කොලඹ ඇතුලේම තියෙනවනම් ඕන වෙලාවකට එලියට යන්න එන්න ලේසි.

    හැබයි කොරෝනා කාලේ අපේ apartment වල ඉන්න උන්ට එපා වෙලා හිටියේ. හැබයි දැන් ලෝකේ ගොඩක් රටවල තමන්ගේ ඉඩමේ ගෙයක් තියෙනවා කියන එක තමයි Luxury කියලා කියන්නේ.
    හරියට හරි.අනික් එක බැරිවෙලාවත් ගින්නක් ආවොත් කෙල වෙනවා වයසක ,අසනීප අය ගෙවල්වල ඉන්නවා නම්.
    ටිකක් කෘතිමයි මොකද ගහක් කොළක් නෑනේ.
    සුරතල් සතෙක් ඇති කරන්න අමාරුයි.
    අර ලීක් කතාව නම් එන්න තියෙන සම්භාවිතාව වැඩියි පරණ වෙන්න වෙන්න
    වටිනාකම වැඩි වෙන්නේ හෙමින් මොකද සාමානයෙන් භූමියේ වටිනාකම වැඩි වෙන්නේ .
     
    • Like
    Reactions: ITGuy25

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    දන්න කෙනෙක් මේ ප්‍රස්නෙට උත්තරේ කියන්න.

    apartment කියලා සදාකාලික දේවල් නෙවෙයිනේ. හිතන්නකෝ භූමි කම්පාවක් . එහෙමත් නැත්තම් අවුරුදු 100 කින් වගේ ඔවා භාවිතයට නුසුදුසු වෙලා කඩන්න වෙනවා කියලා. එතකොට මොකක්ද අයිතිකාරයට ලැබෙන්නේ.
    සාමාන්‍ය ගෙදරක නම් ගෙදර කැඩුනත් ඉඩම හරි ඉතුරු වෙනවා