Apartment Life | හොඳද නරකද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කුකුල්ලු, Apartment Life එක කොහොමද? දන්න කියන අය ඉන්නවද? මොනවද තියෙන වාසි අවාසි.. මම දන්න කියන කීප දෙනෙක් ඉන්නවා උන්ගේ ඉතින් සැලරි පැත්ත හොඳයි... කොළඹට ලඟ නිසා යන්න එන්න පහසුයි... කොන්ක්‍රීට් වනන්තරේ වගේද.. කොටාගෙන යමු..
     
    • Like
    Reactions: Cenon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    කුකුල්ලු, Apartment Life එක කොහොමද? දන්න කියන අය ඉන්නවද? මොනවද තියෙන වාසි අවාසි.. මම දන්න කියන කීප දෙනෙක් ඉන්නවා උන්ගේ ඉතින් සැලරි පැත්ත හොඳයි... කොළඹට ලඟ නිසා යන්න එන්න පහසුයි... කොන්ක්‍රීට් වනන්තරේ වගේද.. කොටාගෙන යමු..

    මටනම් හොදයි. ඇත්තටම බං ලොකු ගෙයක් හදාගත්තත් අපි ඉන්නේ කාමරේක නේ. කුස්සියයි බාත්රුම් එකයි තමා අනිත්වා. සල්ලි ටිකක් විසිකරන්න පුලුවන්නම් අපාට්මන්ට් එක මාරම ස්මාට් විදිහට තියාගත්තැකි. ඒක පට්ට.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Good but i hate when you have to meet too many people when you even step outside your apartment.elevators etc.Plus the gate security is also a nonscense when you need to go out and come frequently.Can live for sometime but not for whole life time.few days of a month is managable
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    I do have two apartments in colombo. looking to resell. no proper maintanance even they charge us. ube class eka anuwa tama. mata nam godak ida ona midulak tiyenna ona. oka asse hitiyama psycho wage
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    I do have two apartments in colombo. looking to resell. no proper maintanance even they charge us. ube class eka anuwa tama. mata nam godak ida ona midulak tiyenna ona. oka asse hitiyama psycho wage
    Why don't you rent it out
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Apartment ekata yanna kallin pipe wrench ekak ganin. eaka dawas 2-3 peanna athe Aran palayan ubata apartment life eka EPA wenne nathiwei. Part time plumbing wadath Karanna puluwan Johny ayya wage.
    aK33z11_700l-300x266.jpg

    Ehama nathnam uba karate master kenek wage dress karapan apartment eke
    Minissunta classes karala ube apartment maintanance gana gewanna puluwan me wage
    johnny-sins-is-teaching-women-karate-so-that-they-can-65709070.png
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    Why don't you rent it out
    It is better not to because once i learned a good lesson by renting out(to a family). Some people are living a posh life just to show off to the public but when it comes to their personal life it is a whole another story. I had to charge them for broken window glasses, blocked toilets (sanitary pads) repainted most of the walls especially in the kitchen, even broken floor tiles
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    රිසෙල් වැලියු එක බලද්දී apartment එකකට වඩා ඉඩමක ගෙයක් ගන්න එක හොදයි නේද ??
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මටනම් සෙට් වෙන්නෙම නැති සීන් එකක තමයි ඔය apartments . හෝටලේක ජීවත් වෙනවා වගේ. ලිෆ්ට් එකේ යන්නයි. හැබැයි introvert කෙනෙක් නම් සුපිරි. ගේ අස්සටම වෙලා සැපේ ඉන්න තියෙන්නෙ. සල්ලි අව්ලක් නෙමෙයි නම් හොදට ඉඩ තියෙන තැනකින් ගෙයක් හදන එක තමයි හොදම මටනම්.