ආරක්ෂාව අතින් එහෙම හොදයි නේ බන්. ඒ උනාට මාසිකව ගෙවන ගාන තමා ප්‍රශ්නේ වෙන්නේ. අපේ ගේ ඉදන් අපි රෙන්ට් ගෙවනවා වගේ නේ
apartment එකේ 20ක් ඉන්නවනම්, ඒ ඉඩම 20ට බෙදලා 1/20 හම්බවෙනවා.දන්න කෙනෙක් මේ ප්‍රස්නෙට උත්තරේ කියන්න.
apartment කියලා සදාකාලික දේවල් නෙවෙයිනේ. හිතන්නකෝ භූමි කම්පාවක් . එහෙමත් නැත්තම් අවුරුදු 100 කින් වගේ ඔවා භාවිතයට නුසුදුසු වෙලා කඩන්න වෙනවා කියලා. එතකොට මොකක්ද අයිතිකාරයට ලැබෙන්නේ.
සාමාන්‍ය ගෙදරක නම් ගෙදර කැඩුනත් ඉඩම හරි ඉතුරු වෙනවා
ehema beluwama 3wheeler 1k wath park kranna beri taram podi land block 1k hambunothapartment එකේ 20ක් ඉන්නවනම්, ඒ ඉඩම 20ට බෙදලා 1/20 හම්බවෙනවා.

Why is that?Feel sorry for the people who buy off the plan.
It's a dumb decision even in Australia.
I dont like to live in an apartment building for the same reason.Good but i hate when you have to meet too many people when you even step outside your apartment.elevators etc.Plus the gate security is also a nonscense when you need to go out and come frequently.Can live for sometime but not for whole life time.few days of a month is managable
Apartment eke walls crack une nattan hoda investment ekakApartmant එකක් අරන් දන එක හොඳ investment එකක් ද?
හොඳ furniture එහෙම දාලා ලක්ෂාරි විදියට හැදුවොත් හොඳ ගානක් තියාගෙන අව්රුදු 3-4 කින් දෙන්න පුලුවනිද
අවුරුදු 100දන්න කෙනෙක් මේ ප්‍රස්නෙට උත්තරේ කියන්න.
apartment කියලා සදාකාලික දේවල් නෙවෙයිනේ. හිතන්නකෝ භූමි කම්පාවක් . එහෙමත් නැත්තම් අවුරුදු 100 කින් වගේ ඔවා භාවිතයට නුසුදුසු වෙලා කඩන්න වෙනවා කියලා. එතකොට මොකක්ද අයිතිකාරයට ලැබෙන්නේ.
සාමාන්‍ය ගෙදරක නම් ගෙදර කැඩුනත් ඉඩම හරි ඉතුරු වෙනවා
oka anik ratawal walath thiyenawa.. insurance daalanam apita bulb ekak maaru karannawath ba. professional kenekta kiyala karaganna oni.. job ekata value ekak deela thiyenawa.Smahra apartment wala Bulb aekuk maru karanath unge aekek ta arenna apita karanna thanum.
aehema aeka bulb aekuk maru karanna 500/- k gannawa. Bulb aeke cost aeka wenama gewanna ona.
unge peththen sadranai. un kiyanne sir ge gedara sir dana Bulb aeke mokuk hari case aekuk nisa mulu building aekama gini ganna puluwun kiyala.