Apartment Life | හොඳද නරකද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආරක්ෂාව අතින් එහෙම හොදයි නේ බන්. ඒ උනාට මාසිකව ගෙවන ගාන තමා ප්‍රශ්නේ වෙන්නේ. අපේ ගේ ඉදන් අපි රෙන්ට් ගෙවනවා වගේ නේ
     
    • Like
    Reactions: Tom Cat and BuLaTha

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    දන්න කෙනෙක් මේ ප්‍රස්නෙට උත්තරේ කියන්න.

    apartment කියලා සදාකාලික දේවල් නෙවෙයිනේ. හිතන්නකෝ භූමි කම්පාවක් . එහෙමත් නැත්තම් අවුරුදු 100 කින් වගේ ඔවා භාවිතයට නුසුදුසු වෙලා කඩන්න වෙනවා කියලා. එතකොට මොකක්ද අයිතිකාරයට ලැබෙන්නේ.
    සාමාන්‍ය ගෙදරක නම් ගෙදර කැඩුනත් ඉඩම හරි ඉතුරු වෙනවා
    apartment එකේ 20ක් ඉන්නවනම්, ඒ ඉඩම 20ට බෙදලා 1/20 හම්බවෙනවා.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Mokekta hari corona hedunoth ekektawath eliyata yanna dunne nethi unama thamai epa wenne.. Dennam ehema karanwada danne na
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Good but i hate when you have to meet too many people when you even step outside your apartment.elevators etc.Plus the gate security is also a nonscense when you need to go out and come frequently.Can live for sometime but not for whole life time.few days of a month is managable
    I dont like to live in an apartment building for the same reason.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    umbe gathi pawathma anuwa tama. samaharunta hira una gathiya kamathi na, garden tiyenna oni , gedara wadak tiyenna oni. repairs ehema

    apartment hodai salli tiyanawa nam
    - gedara podi nisa clean karanna lesi
    - security hodai
    - colombo nam value ekath wadi hoda complex ekak nam

    a wagema,

    - maseta 10-20k vitara service fees gewanna oni
    - main line water nam ganan wadi wei
    - electricity samahara complex wala normal rate ekata wada wadi. mokada condo union eke agree vidiyata common areas ehemat add wenna puluwan
    - uda ekage kal kiriyawa matha tamai yata prashna. uda eka maintain karan nattan water leak wadi. ahala pahala beero hitiyot kanak ahenna na. allapu gedara channel ekama umbatat balanna wenawa.
     
    • Wow
    Reactions: jennt

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Luxury apartments nam noise prashna godak adui
    habai e wenuwata premium price ekak gewanna wenawa maintain karanna

    habai office eka laginma apartment ekak tibbanam sahenna welawak jivitheta itiri wenawa
    anika durin loku geyak tibbath weekdays wala gedara yaddi ra wela nidagannawa weekend witarai wedak tiyenne
    ehema baluwoth weekdays wala aparment ekaka indala weekend dura yana eka tamai karanna wenne

    hamba salary eken me okkoma karanna amarui
    😁
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,042
    1,403
    113
    Apartmant එකක් අරන් දන එක හොඳ investment එකක් ද?

    හොඳ furniture එහෙම දාලා ලක්ෂාරි විදියට හැදුවොත් හොඳ ගානක් තියාගෙන අව්රුදු 3-4 කින් දෙන්න පුලුවනිද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,363
    113
    Apartmant එකක් අරන් දන එක හොඳ investment එකක් ද?

    හොඳ furniture එහෙම දාලා ලක්ෂාරි විදියට හැදුවොත් හොඳ ගානක් තියාගෙන අව්රුදු 3-4 කින් දෙන්න පුලුවනිද
    Apartment eke walls crack une nattan hoda investment ekak :LOL:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,186
    113
    Mehemane pitaratawal wala apartment wala minissu hitiyata e ratwal wala apartment eken eliyata bassama parisare pirisidui Ona tharam parks thawa awidinna than ehema thiye hitha sahallu wenna. Lankawe hodama luxury apartment walath eliyata bassama apartment idamen eliyata giyama normal life eka janakeerana piliwelak nathi parisare. Hoda urban planning system ekak ekka thama apartment culture eka set wenne lankawe eka thama na Thawa kalekata ei kiyala hithannat amarui hoda government ekak nattm
     
    • Like
    Reactions: tha123

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Awrudu 12k apartments lankawe neme eth eka jiwothyak neme ban , geyak midulak ekk jiwithe wenawa wage neme patta monotonous life ekak eka .. yanna epa patta cha wadak wenne naha obata epa wei
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Hoda na
    Depends on what you’re looking for. It’s convenient and comfortable compared to a normal house. Other than that I don’t know
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    වාසි

    1. ගොඩක් වෙලවට එකම Class (එකම income level) එකෙ පොරවල් set වෙන නිස community එකක් විදියට හොදයි
    2. Hot spots වලට ලගයි (Markets, Transportation ...etc)

    අවාසි

    1. ලග ගෙදර එකා ඇනයක් උනොත් බඩුම තමා
    2. maintenance වැඩ අමරුයි හා මසේට කුලියක් වගේ ගෙවන්න වෙනවා
    3. බොවෙන ලෙඩ පැතිරිම වැඩි
    4. normal ගෙයකට වඩා කාලයත් එක්ක එකේ මිල අඩුවෙනවා ( සමහර එවුන් ජොක්කු එහෙම ජනෙල් වලින් පෙන්න වනනවා වෙලේන්න එතකොට ඉතින් විකුනන්න ගියම වෙනදේ හිතාගන්න පුලුවන්නේ )

    ඔය වාසි ආවාසි වෙනස් වෙනවා ඔයා වියදම් කරන මුදල අනුව luxury apartment නම් ගොඩක් වාසි වැඩි (Altaire හා සහස්පුර දෙකට ගිහින් බලන්න වෙනස )
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දන්න කෙනෙක් මේ ප්‍රස්නෙට උත්තරේ කියන්න.

    apartment කියලා සදාකාලික දේවල් නෙවෙයිනේ. හිතන්නකෝ භූමි කම්පාවක් . එහෙමත් නැත්තම් අවුරුදු 100 කින් වගේ ඔවා භාවිතයට නුසුදුසු වෙලා කඩන්න වෙනවා කියලා. එතකොට මොකක්ද අයිතිකාරයට ලැබෙන්නේ.
    සාමාන්‍ය ගෙදරක නම් ගෙදර කැඩුනත් ඉඩම හරි ඉතුරු වෙනවා
    අවුරුදු 100
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,118
    113
    mama family ekath ekka 1 month hitiya apartment ekaka, ape gedara repair ekak karanna dunna nisa.
    Convenience thibunata inna amarui machan. weekend ekata ehema eliyata yanna hithenawa. Gedara wage inna be.
    apita purudu nathi nisada danne ne
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Smahra apartment wala Bulb aekuk maru karanath unge aekek ta arenna apita karanna thanum.
    aehema aeka bulb aekuk maru karanna 500/- k gannawa. Bulb aeke cost aeka wenama gewanna ona.

    unge peththen sadranai. un kiyanne sir ge gedara sir dana Bulb aeke mokuk hari case aekuk nisa mulu building aekama gini ganna puluwun kiyala.
    oka anik ratawal walath thiyenawa.. insurance daalanam apita bulb ekak maaru karannawath ba. professional kenekta kiyala karaganna oni.. job ekata value ekak deela thiyenawa.