මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

වෙන රට වල එවුන් ඔහොම ෆේමස් චැනල් දෙක තුනක් තියන එවුන් සෙට් වෙලා වීඩියෝ කරල වීව්ස් වැඩි කරගන්නෙ, මෙහෙ එවුන් කරන්නෙ බැනගෙන මරා ගන්න එක
අර ටෙක් රිවීව් කරන සෙට් එකක් ඉන්නවානේ (MKBHD, Linus, Unbox T....., Austin...etc etc), ඔය සෙට් එක කවුරු කලින් වීඩියෝ එක දැම්මත් ඊලගට දාන එවුන් අරුන්ව මෙන්ශන් කරගෙන ඒකත් බලන්න කියලා පස්සෙ කරන වීඩියෝ කරන එකා කරන්නෙ. ගොඩක් ඉවෙන්ට් වල එහෙම ඒ සෙට් එකම එකට සෙට් වෙලා කරන වීඩියෝ තියනවා, උන් සෙට් එක එකම හොටෙල් එකක නතර වෙලා රෑට එහෙම සෙට්වෙන්නෙ එකට.
ඒකට අපේ එවුන්,පටන්ගන්නෙම අනෙක් එවුන්ට බැනගෙන.
අනික බන් මුන් මේ මරා ගන්නෙ මේ ලෝකෙට ඔය කෑම ජාතිය හදුන්වල දුන්නෙ මුන් වගේ නේ, අපෙත් වයිෆ් එහෙම ඕව බලනවා ඔය ගෑනුන්ගෙ සද්දෙ ඇහිලාම එපා වෙලා ඉන්නෙ
අනික හදන මගුල හදනවට වඩා හෙන පොයිය, හෙලදිද අරකද මේකද, ඒක කියවනවා පැය ගනන්, වීඩියෝ එක දික් කරගන්න වෙන්න ඇති
mata penna bari eki kema hadala mala perethi wage kana widihata athin podi karan![]()
uba eheman balanne ape amma vitarai wge
kema hadala kana eka dan style eka celebrity chef lath karana wedak.![]()
![]()

balahanko athin thala thala kana hati
lankawe anik ayage chennels wala ohoma nane
guu indian site walath eka style ekata karanawa.වෙන රට වල එවුන් ඔහොම ෆේමස් චැනල් දෙක තුනක් තියන එවුන් සෙට් වෙලා .................

අපේ අම්මා එක වීඩියෝවක කියනවා 10 දෙනෙක් විතර තියාගෙන ඉන්නවලු චැනල් එකේ වැඩට. කෑම හැදිල්ල නම් හොදයි තරගකාරයෝ එද්දී කැපිල්ල කැතයි. ගොඩක් කෙල්ලෝ කසාද බැදලා ගිහිල් උයාගන්න බැරි උනාම ජාමේ බේර ගත්ත චැනල් එකක්
මම නම් නිකන් ඉන්න වෙලාවට ගෑන්ඩ්පා කිචන් බලනවා. පොඩි එවුන් හදපු කෑම කනවා බලල සතුටු වෙන්න පුලුවන්