මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

ලංකන් යූටියුබර්ස්ලා, කාලෙකට චන්දෙට දෙපැත්තට බෙදිලා බැනගන්නවා, එකේකාගේ අම්මලාගේ නම්බර් ලීක් කරගන්නවා ගොං ආතල් කෝටියයි
ආයෙ ටික දවසකින් කපල් වෙලා චැනල් කරපු උන් වෙන් වෙලා ගෑනියි මිනිහයි වගේ තැන තැන වැරදි කියව කියව හැමිනෙනවා
නෙදකින් අප්පා 
Uba puduma kathawakwe kiyanne...?
Sammanayak labunu paliyata asadaranayak wenakota katawahagena innada kiyanne..?
Eka eyata ayithi channel eka. Complaint karanna barinam eyata kamathi ona deyak eya karaganiyi.
Ubata eka balanna barinam nobala inna.

ඉරිසියා කරන්නැතිව අපිත් ඒ තැනට යනවා කියලා ටග්ට් කරපල්ලා...තමන්ගේ මහන්සියෙන් ආව ගෑනූන් ඒ...උන් දෙන්නගේ වලි අපිට අදාල නෑ..

'අපේ අම්මා' කෑම හදද්දි artificial දේවල් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. කවදාවත් brand එකක් ප්රමෝට් කරන්නේ නෑ. Nestle, Unilever වගේ කම්පැණි සෙට් කරගත්තා නම් තව සල්ලි හොයන්න තිබුණා. ඒ අයගේ product promote කරලා. කොහොම උනත් අනිත් චැනල් ගැන තියෙන ඊරිසියාව නම් අවුල්.

Views 1000 ta $1 nemei ban. Mama danna ekek kiuwwa Ape amma channel eken u danuwathwa 7-8 Lacks monthly hoyanawa kiyala. Attada danne nam naha.
අර අනෝමා ගෑණිතමයි ඔක්කොම කොරන්නේ සල්ලි දීල යූටියුබ්1ට...
බැහැ. උඹේ මොලේ හොඳ නැද්ද බං මේ එක එක ගම් පොන්නයො කියන දේවල් විශ්වාස කරන්න? අදම පටන් ගනින්.Youtube ekata salli dela channel promote karanna hari, channel ekak down karanna hari puluwanda

Views 1000 ta $1 nemei ban. Mama danna ekek kiuwwa Ape amma channel eken u danuwathwa 7-8 Lacks monthly hoyanawa kiyala. Attada danne nam naha.
බැහැ. උඹේ මොලේ හොඳ නැද්ද බං මේ එක එක ගම් පොන්නයො කියන දේවල් විශ්වාස කරන්න? අදම පටන් ගනින්.![]()
oka machan depend. samahara video walata same category $1 enawa. samahara ewata $0.1 enawa. ehema kiyanna ba.e kiyanne views 1000 ta 0.2$ weletath wada adui
views 100,000 panala $10 enne nathi videos thiyenawa. 