ApeAmma ge කියවිල්ල

The Pluto

Member
Mar 6, 2012
411
266
0
Western
මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

:lol::lol::lol::lol:
 

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    math lankawe channel ekak 1 mil pass karala gold button eka hambechcha hinda kalekata passe baluwa


    kathawenma theruna hena greedy mind ekaka inne dan.
    issara karapu quality eka naha


    aththa kathawa munta awabodayak naha bn
    hambenna hambenna peretha wenwa wadiyi wage


    ehema honda naha
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol: ලංකන් යූටියුබර්ස්ලා, කාලෙකට චන්දෙට දෙපැත්තට බෙදිලා බැනගන්නවා, එකේකාගේ අම්මලාගේ නම්බර් ලීක් කරගන්නවා ගොං ආතල් කෝටියයි :lol:
    ආයෙ ටික දවසකින් කුස්සි අම්මල ටික එකතු වෙලා පිල් බෙදිලා බැනගන්නවා :lol:
    :lol: ආයෙ ටික දවසකින් කපල් වෙලා චැනල් කරපු උන් වෙන් වෙලා ගෑනියි මිනිහයි වගේ තැන තැන වැරදි කියව කියව හැමිනෙනවා :lol: නෙදකින් අප්පා :lol:
     
    • Like
    Reactions: D_Mad

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Uba puduma kathawakwe kiyanne...?
    Sammanayak labunu paliyata asadaranayak wenakota katawahagena innada kiyanne..?
    Eka eyata ayithi channel eka. Complaint karanna barinam eyata kamathi ona deyak eya karaganiyi.
    Ubata eka balanna barinam nobala inna.


    අනේ යකෝ මිනිස්සු මේ ගෑණිව සබ් කරල තියෙන්නෙ උයන දේවල් දැනගන්න මිසක් මේ ගෑණිගෙ අැඬියාව අහන්න නෙමෙයි..ඕන ඵකෙක්ට තේරෙනව මේ ගෑණි බොරුවට වැලපෙනවා කියල..මිනිස්සු සබ් කරා කියල මේ ගෑණිගෙ හැම රෙද්දක්ම බලන්න ඕනද..පුදුම කෙලියක්නේ මේක..ඔය තරම් මහන්සි වෙනවනම් වීඩියෝ නොකර හිටියනම් ඉවරයිනේ.බොරු හිලනේ.:lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    'අපේ අම්මා' කෑම හදද්දි artificial දේවල් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. කවදාවත් brand එකක් ප්‍රමෝට් කරන්නේ නෑ. Nestle, Unilever වගේ කම්පැණි සෙට් කරගත්තා නම් තව සල්ලි හොයන්න තිබුණා. ඒ අයගේ product promote කරලා. කොහොම උනත් අනිත් චැනල් ගැන තියෙන ඊරිසියාව නම් අවුල්.
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඉරිසියා කරන්නැතිව අපිත් ඒ තැනට යනවා කියලා ටග්ට් කරපල්ලා...තමන්ගේ මහන්සියෙන් ආව ගෑනූන් ඒ...උන් දෙන්නගේ වලි අපිට අදාල නෑ..
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    cooking channel subscribe කරනවා කියන්නේ බනිස් කන්න ඕන උනහම බේකරිය ගෙදර ගේනවා වගේ වැඩක්.ඕන උනහම search කරලා බලලා හොදයි කියල හිතෙන video එක බලනවා .

    කටුස්සගේ කරේ රත්තරන් බැන්දම ඔහොම වෙනෝ .දෙන උයන දේ නෙමෙයි අහගෙන ඉන්න වෙන්නේ ඒ මනුස්සය ගේ අඩවැඩියාව
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉරිසියා කරන්නැතිව අපිත් ඒ තැනට යනවා කියලා ටග්ට් කරපල්ලා...තමන්ගේ මහන්සියෙන් ආව ගෑනූන් ඒ...උන් දෙන්නගේ වලි අපිට අදාල නෑ..

    හිඟන යූටියුබ් කාරයෙක් වෙන්න නම් මේ තරම් මහන්සි වෙන්න ඕනද සල්ලි වියදම් කරන්න ඕනද ඉගෙනගන්න?ඔව් ඉගෙන ගත්ත උන් වීඩියෝ හදනව තමා හැබැයි ඒකෙන්ම යැපෙන්නේ නැහැනේ.:rofl:

    අනික දැන් කවුද මේ ගෑණිට ඉරිසියා කරේ.මේ ගෑණි තමා අනිත් උන්ට ඉරිසියා කර කර වීඩියෝ දාල නහයෙන් අඬන්නෙ...:D
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    'අපේ අම්මා' කෑම හදද්දි artificial දේවල් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. කවදාවත් brand එකක් ප්‍රමෝට් කරන්නේ නෑ. Nestle, Unilever වගේ කම්පැණි සෙට් කරගත්තා නම් තව සල්ලි හොයන්න තිබුණා. ඒ අයගේ product promote කරලා. කොහොම උනත් අනිත් චැනල් ගැන තියෙන ඊරිසියාව නම් අවුල්.

    අනිවා ඒක හොඳ දෙයක්..:yes:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Views 1000 ta $1 nemei ban. Mama danna ekek kiuwwa Ape amma channel eken u danuwathwa 7-8 Lacks monthly hoyanawa kiyala. Attada danne nam naha.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Views 1000 ta $1 nemei ban. Mama danna ekek kiuwwa Ape amma channel eken u danuwathwa 7-8 Lacks monthly hoyanawa kiyala. Attada danne nam naha.

    wenna pluwan aniwa. maath passe denagatte... derana utube channel1 revenue 1n 80%k enne ausi wala views walin lu.... dan sinhala channel1k unath viewers la enne pitarata walin nam revenue wadi... kema hadana videos godak balanawa mehen rata ghn inna ganu.. anna ethakota unge views walata ena gaana wadi... apeammata staff 1k innawa.. padi gewanna epaye....
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    අර අනෝමා ගෑණිතමයි ඔක්කොම කොරන්නේ සල්ලි දීල යූටියුබ්1ට...

    Machan, matath idea ekak thiyana nisa meka ahanne, mokak hari youtube channel ekak karanna.

    Youtube ekata salli dela channel promote karanna hari, channel ekak down karanna hari puluwanda
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Youtube ekata salli dela channel promote karanna hari, channel ekak down karanna hari puluwanda
    බැහැ. උඹේ මොලේ හොඳ නැද්ද බං මේ එක එක ගම් පොන්නයො කියන දේවල් විශ්වාස කරන්න? අදම පටන් ගනින්. :yes:
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    බැහැ. උඹේ මොලේ හොඳ නැද්ද බං මේ එක එක ගම් පොන්නයො කියන දේවල් විශ්වාස කරන්න? අදම පටන් ගනින්. :yes:

    thanks bro..