මොකක්ද මචං මේ Genxt warranty scene එක. උන්ගෙ warranty නැතිනම් වැඩක් නැද්ද?. Apple warranty එක විතරක් තිබ්බත් issue එකක් තිබ්බොත් ඒක හදන්න යවන්න වෙනම handling charges තියෙනවා නේද?
එතකොට ලංකාවේ authorized dealer Genxt ද? Apple site එකේ තියෙන්නේ නම් future world කියලා.
Genxt warranty එකක් 1lakh විතර වැඩිවෙනවනෙ phone price එක.
ඊයෙ ikman එකේ දැක්කා Apple care plus එක්ක phone එකක් දාලා තිබ්බා කොල්ලෙක්. මොක තිබ්බත් වැඩක් නෑ මම හිතන්නේ warranty අවුලක් ආවොත්.
මොනවද උබලා recommend කරන places?