


කම්පුටර් කරලා උඹට අනාගතයක් නැහැ..බන්...අද 2.50 ආයතන වලින් පවා..ශිල්පීන් බිහිවෙනවද?...
e degree eka karana gaman IChem eke degree ekath karagaththa nan uba godeth goda kollo......



thnx macho.. rep +8BUMP
aulak na bn...thnx macho.. rep +8Bump tamai.. man nam danne ne ban
thnx macho..මම නම් දන්නේ නෑ මචන්.. ඉක්මනටම දන්නා කෙනෙක් සෙට් වෙයි..
rep +8yanna malli. hoda job karanna puluwan. baya wenna epa. oya IT course ekak karanna.eka very usefully wenawa. anyway...gd luck..


thnx aiye... rep +8thnx macho.. rep +8bump
ow ow matath ehema hithenawa...වැඩි විස්තර නම් දන් නෑ මචං. හැබැයි Industrial maths(applied science කරද්දි සෙට් වෙනවා) පැත්තෙන් නම් හොඳ ජොබ්ස් සෙට් වෙනවා කියලා තමා කියන්නේ නම්. ලොකු ඒරියා එකක් තියෙනවා. මම නම් කියන්නේ කරන්න කියලා වෙන ප්‍රයිවට් ඒවා කරනවාට වැඩිය
කොහොම නමුත් වැඩි විස්තර සඳහා බම්ප්![]()
thnx macho.. rep +8thnx macho.. rep +8Bump Macho
![]()
bump :/
මම කලේ නම් applied science නෙවෙයි. ඒ උනත් wayamba university web site එකේ තියෙන විදියට ඔයාට අනාගතයට තෝරා ගන්න අංශ කීපයක් තියන බව පේනවා. මොන විශ්වවිද්‍යාලයේ කුමන උපාධිය හැදෑරුවත් තමන් කරන උපාධිය ඉහලම මට්ටමින් සම්පුර්ණ කරගන්න හිතාගෙන විශ්ව විද්‍යාලයට ගියොත් ඔයාට කවදාවත් වරදින එකක් නැහැ. ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමග ඔයා සමත් උනොත් ඔයාට විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු දක්වා යාමේ අරමුණට ලඟා වීමේ මඟ පෑදෙනවා. ඒ සඳහා ඔයාට පශ්චාත් (MSc, PhD) උපාධියක් කරන්න පුළුවන් BSc එකෙන් පස්සේ. එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ අනාගතේ විශ්ව විද්‍යාලය ආචාර්යවරයෙකු හෝ පර්යේෂණ කටයුතු කරන scientist කෙනෙක් විය හැකි බව. ඒ ගැන ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වෙන්න බලාගෙන හුඟ දෙනෙක් දැනුවත් නැහැ. මොකද අපි AL කරද්දී හැමෝම බලන්නේ ප්‍රධාන අංශ වලින් තියෙන වෛද්‍ය, ඉංජිනේරු, IT ඒ වගේ දේවල් කරන විදිය විතරයි. ලංකාවේ ආචාර්ය උපාධිය හැදෑරීමේ මුල්‍ය පහසුකම් දෙන උසස් අධ්‍යාපනයට සහයෝගය දෙන ආයතන තියනවා.
එහෙම නැත්නම් ඔයාට industrial පැත්තෙන් job එකක් කරන්න අවශ්‍ය සුදුසු කම් එකතු කරගන්න පුළුවන් වේවි අනෙත් අය කියල තිබුන වගේ තව අමතර courses, degrees කරගෙන.
මාතෘකාවෙන් පිට පැන්නද මන්දා. නමුත් තමන් කරන්න යන උපාධිය මොකක් උනත් ඒක පහත්, වැඩක් වෙන එකක් නැහැ කියල ඕනෙවට එපාවට කරන්න එපා. ඔයා කරන පුංචිම දේටත් 100% ක් කැප වීමෙන් කලොත් ඔයාට ඒකෙ හොඳ ප්‍රතිපල අනිවාර්යෙන් ලැබෙනවා. කෙනෙක් විශ්ව විද්‍යාලෙට තේරුනාම degree එක මොකක්ද කියල අහල ඕකෙන් වැඩක් තියනවද කියල අහන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. එතකොට ඒක කරන කෙනාට අනාගතේ ගැන මාරක බයක් දැනෙන්නේ. නමුත් තමන් drive කරන වාහනේ තමන්ට ඕනේ තැනට ගෙනියන්න ඕනේ ඔයා. මේ ටික මම ලිව්වේ ඔයාට විතරක් නෙවේ ඔය වගේම අනෙකුත් නංගිලා මල්ලිලාටත් එක්ක. අද කරන වැඩේ අද හොදටම කරන්න. හෙට ඔයාට එකේ ප්‍රතිපලේ ලැබේවි.
GOOD LUCK![]()

bohoma watinawa ayiye oyage upades walata... eka aththatama watinawa mata... mageth idea eka 1st clz 1kma daagannayi ..mata meka karana gaman karanna hoda wena corz monada aiye???? thnxxx a lot
rep +8