Umbata physics kiana subject eka interesting nam karapan machan....
Ela, honda demand ekak theyanawa danna wediata...
anyway thnx
rep +8eka thama machn maath hithuwe... thnx wewa...mcn aniwa uni palayan. hambechcha chance eka athaharinna epa. uba mona course ekata select unath eka hariyata karapan. special ekak karanna try karapan. hoda class ekak da ganin. ethakota awlak wenne na.
rep +8physical da bio da



eka thama machn maath hithuwe... thnx wewa...rep +8
applied sciene bn... maths unta ena eka![]()
ichem eke thiyenne chemistry digree witharai neda bn??? thnx wewa machn rep+8e degree eka karana gaman IChem eke degree ekath karagaththa nan uba godeth goda kollo......
2011 a/l bn... rata pannoth mona wage thanakata gihakida bn?????oka karala rata pannoth goda puthe
me mona intake ekada banmona awruddeda A/L kale
oke subjects monada thiyanne?

rep+8කම්පුටර් කරලා උඹට අනාගතයක් නැහැ..බන්...අද 2.50 ආයතන වලින් පවා..ශිල්පීන් බිහිවෙනවද?...


raniwa aniwa machnnnnඅනාගතයක් නැති වෙන්නේ තමන් කරන දේ හරියට නොකරන කෙනාටයි තමන් ඒ දේ කරන්නේ මොකටද කියල නොදැන කරන කෙනාටයි. තමන් කරන්නේ මොකක්ද කියන දේ අදාල වෙන්නේ නෑ තමන් ඒ දේ හරියට අරමුණක් ඇතිව කරනවා නම්.


hari ban applied science bio physical kiyala stream dekenma enawa.
ekiyannea uba physical.
monada thiyena subject kiyala thama danne nadda??? puluwannam "stat" subject ekak widihata karanna balapan . eakata hoda job market ekak thiyenawa
Thnx machn Rep+8bump thamai machan
Thnx machn Rep+8bump
Thnx machn Rep+8bump macho, hariyata danne naha..
Thnx machn Rep+8danne na..![]()
Thnx machn Rep+8බම්ප්![]()
Thnx machn Rep+8බම්ප් තමා මලේ.. ඔය ගැන නම් දන්නෑ..
hariyata danne na..
physical karala gedra inna aya innawane..ee wageda danne na,,
hodata hoyala balala karapan
nattan aparade..
machan degree 1 hodai ..... i ws a student too.
karanawanam Electronics or Industrial management karanna ona... e deka thamai job market 1 wadi .............

mona wage jobs da machn thiyenne oya side 2n???? rep +8![]()
Electronics walin telecommunication pattata yanna puluwan like TA. telecommunication engineer Industrial Mang. karala oya MAS wage pana ganna puluwan with professional qualifications like CIMA,HR

mama degree eka gaththe Applied...(wayamba).. It's better.. degree.. Also do other professional course.If you want to know more details please PM me.
widiyata wada karanawa.final target eka wenne SriLankan Airline yanna
. ona job ekakata yanna chance tiyenawa Applied science degree ekenuth. eth itin karana de hariyata karapan ewa practical apply karana widiyath danageth. theory katapadam karala kochchra first class gattath wadak ne industry ekata ewa apply karanda barinam 
පස්සේ මට ගොඩක් හිතුනා කරේ ගොන් වැඩක් කියල. select කරන subject හොඳට බලල select කරගන්න. කොහොම උනත් degree එකක් කරපු පලියට හොඳ ජොබ් හම්බෙයි කියල නන් හිතන්න හොඳ නෑ . එක මොන degree එකටත් අදාලයි.මම කලේ නම් applied science නෙවෙයි. ඒ උනත් wayamba university web site එකේ තියෙන විදියට ඔයාට අනාගතයට තෝරා ගන්න අංශ කීපයක් තියන බව පේනවා. මොන විශ්වවිද්‍යාලයේ කුමන උපාධිය හැදෑරුවත් තමන් කරන උපාධිය ඉහලම මට්ටමින් සම්පුර්ණ කරගන්න හිතාගෙන විශ්ව විද්‍යාලයට ගියොත් ඔයාට කවදාවත් වරදින එකක් නැහැ. ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමග ඔයා සමත් උනොත් ඔයාට විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු දක්වා යාමේ අරමුණට ලඟා වීමේ මඟ පෑදෙනවා. ඒ සඳහා ඔයාට පශ්චාත් (MSc, PhD) උපාධියක් කරන්න පුළුවන් BSc එකෙන් පස්සේ. එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ අනාගතේ විශ්ව විද්‍යාලය ආචාර්යවරයෙකු හෝ පර්යේෂණ කටයුතු කරන scientist කෙනෙක් විය හැකි බව. ඒ ගැන ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වෙන්න බලාගෙන හුඟ දෙනෙක් දැනුවත් නැහැ. මොකද අපි AL කරද්දී හැමෝම බලන්නේ ප්‍රධාන අංශ වලින් තියෙන වෛද්‍ය, ඉංජිනේරු, IT ඒ වගේ දේවල් කරන විදිය විතරයි. ලංකාවේ ආචාර්ය උපාධිය හැදෑරීමේ මුල්‍ය පහසුකම් දෙන උසස් අධ්‍යාපනයට සහයෝගය දෙන ආයතන තියනවා.
එහෙම නැත්නම් ඔයාට industrial පැත්තෙන් job එකක් කරන්න අවශ්‍ය සුදුසු කම් එකතු කරගන්න පුළුවන් වේවි අනෙත් අය කියල තිබුන වගේ තව අමතර courses, degrees කරගෙන.
මාතෘකාවෙන් පිට පැන්නද මන්දා. නමුත් තමන් කරන්න යන උපාධිය මොකක් උනත් ඒක පහත්, වැඩක් වෙන එකක් නැහැ කියල ඕනෙවට එපාවට කරන්න එපා. ඔයා කරන පුංචිම දේටත් 100% ක් කැප වීමෙන් කලොත් ඔයාට ඒකෙ හොඳ ප්‍රතිපල අනිවාර්යෙන් ලැබෙනවා. කෙනෙක් විශ්ව විද්‍යාලෙට තේරුනාම degree එක මොකක්ද කියල අහල ඕකෙන් වැඩක් තියනවද කියල අහන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. එතකොට ඒක කරන කෙනාට අනාගතේ ගැන මාරක බයක් දැනෙන්නේ. නමුත් තමන් drive කරන වාහනේ තමන්ට ඕනේ තැනට ගෙනියන්න ඕනේ ඔයා. මේ ටික මම ලිව්වේ ඔයාට විතරක් නෙවේ ඔය වගේම අනෙකුත් නංගිලා මල්ලිලාටත් එක්ක. අද කරන වැඩේ අද හොදටම කරන්න. හෙට ඔයාට එකේ ප්‍රතිපලේ ලැබේවි.
GOOD LUCK![]()