Applied Science digree කරන අය එන්නකෝ මේ පැත්තට ....

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Umbata physics kiana subject eka interesting nam karapan machan....

    Ela, honda demand ekak theyanawa danna wediata...

    Physic interresting machn mata... meka karala yanna puluwan mona wage jobs walatada wage kiyalayi danaganna oni machn????? :confused: anyway thnx :D rep +8
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    mcn aniwa uni palayan. hambechcha chance eka athaharinna epa. uba mona course ekata select unath eka hariyata karapan. special ekak karanna try karapan. hoda class ekak da ganin. ethakota awlak wenne na.
     
    • Like
    Reactions: nawam_tdd

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    eka thama machn maath hithuwe... thnx wewa... :D rep +8



    applied sciene bn... maths unta ena eka :D:yes::yes:

    hari ban applied science bio physical kiyala stream dekenma enawa.
    ekiyannea uba physical.
    monada thiyena subject kiyala thama danne nadda??? puluwannam "stat" subject ekak widihata karanna balapan . eakata hoda job market ekak thiyenawa
     
    • Like
    Reactions: nawam_tdd

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    e degree eka karana gaman IChem eke degree ekath karagaththa nan uba godeth goda kollo......
    ichem eke thiyenne chemistry digree witharai neda bn??? thnx wewa machn rep+8

    oka karala rata pannoth goda puthe:cool::yes:
    me mona intake ekada ban:confused: mona awruddeda A/L kale
    oke subjects monada thiyanne?
    2011 a/l bn... rata pannoth mona wage thanakata gihakida bn????? :confused::confused: rep+8

    කම්පුටර් කරලා උඹට අනාගතයක් නැහැ..බන්...අද 2.50 ආයතන වලින් පවා..ශිල්පීන් බිහිවෙනවද?...
    :rolleyes::rolleyes:
    අනාගතයක් නැති වෙන්නේ තමන් කරන දේ හරියට නොකරන කෙනාටයි තමන් ඒ දේ කරන්නේ මොකටද කියල නොදැන කරන කෙනාටයි. තමන් කරන්නේ මොකක්ද කියන දේ අදාල වෙන්නේ නෑ තමන් ඒ දේ හරියට අරමුණක් ඇතිව කරනවා නම්.
    raniwa aniwa machnnnn :yes::yes:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    hari ban applied science bio physical kiyala stream dekenma enawa.
    ekiyannea uba physical.
    monada thiyena subject kiyala thama danne nadda??? puluwannam "stat" subject ekak widihata karanna balapan . eakata hoda job market ekak thiyenawa

    mewa thama thiyena department machn...
    Computing & Information Systems
    Electorincs
    Industrial Management
    Mathamatical Sciences
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    bump thamai machan
    Thnx machn Rep+8

    Thnx machn Rep+8

    bump macho, hariyata danne naha..
    Thnx machn Rep+8

    danne na..:(
    Thnx machn Rep+8
    බම්ප් :)
    Thnx machn Rep+8

    බම්ප් තමා මලේ.. ඔය ගැන නම් දන්නෑ..
    Thnx machn Rep+8

    hariyata danne na..
    physical karala gedra inna aya innawane..ee wageda danne na,,
    hodata hoyala balala karapan
    nattan aparade..

    Thnx machn Rep+8
     

    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    machan degree 1 hodai ..... i ws a student too.

    karanawanam Electronics or Industrial management karanna ona... e deka thamai job market 1 wadi .............
     
    • Like
    Reactions: nawam_tdd

    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    mona wage jobs da machn thiyenne oya side 2n???? rep +8 :D

    Electronics walin telecommunication pattata yanna puluwan like TA. telecommunication engineer Industrial Mang. karala oya MAS wage pana ganna puluwan with professional qualifications like CIMA,HR
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    mama degree eka gaththe Applied...(wayamba).. It's better.. degree.. Also do other professional course.If you want to know more details please PM me.
     
    • Like
    Reactions: nawam_tdd

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Oya degree eka witharak madi wei umbata hondama thanakata enna one nam. oka karana gaman thawath externel deyak karanna ganna. nathnam kaalya hugak aparaade.
     
    • Like
    Reactions: nawam_tdd

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mama oya degree eka gananam wadiya danne ne, eth applied science degree 1k kiyanne industry target karagatta course ekak nisa aniwa job gana bayawenda one ne. oke Operational research kiyala subject ekak tiyei ubalata(Industrial Mathematics wala) .mage degree eka pera wala Statistics and Operational research .oya subject eken Industry wala loku wenasak karanda puluwan.
    man danata passout wela masa 2i.danata MAS eke Planning executive:D widiyata wada karanawa.final target eka wenne SriLankan Airline yanna:yes:. ona job ekakata yanna chance tiyenawa Applied science degree ekenuth. eth itin karana de hariyata karapan ewa practical apply karana widiyath danageth. theory katapadam karala kochchra first class gattath wadak ne industry ekata ewa apply karanda barinam
    :cool:
     
    • Like
    Reactions: nawam_tdd

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මීට අවුරුදු බර ගානකට කලින් මාවත් select උන ඕකට. හැබැයි මම ගියේ නෑ. :( පස්සේ මට ගොඩක් හිතුනා කරේ ගොන් වැඩක් කියල. select කරන subject හොඳට බලල select කරගන්න. කොහොම උනත් degree එකක් කරපු පලියට හොඳ ජොබ් හම්බෙයි කියල නන් හිතන්න හොඳ නෑ . එක මොන degree එකටත් අදාලයි.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම කලේ නම් applied science නෙවෙයි. ඒ උනත් wayamba university web site එකේ තියෙන විදියට ඔයාට අනාගතයට තෝරා ගන්න අංශ කීපයක් තියන බව පේනවා. මොන විශ්වවිද්‍යාලයේ කුමන උපාධිය හැදෑරුවත් තමන් කරන උපාධිය ඉහලම මට්ටමින් සම්පුර්ණ කරගන්න හිතාගෙන විශ්ව විද්‍යාලයට ගියොත් ඔයාට කවදාවත් වරදින එකක් නැහැ. ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමග ඔයා සමත් උනොත් ඔයාට විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු දක්වා යාමේ අරමුණට ලඟා වීමේ මඟ පෑදෙනවා. ඒ සඳහා ඔයාට පශ්චාත් (MSc, PhD) උපාධියක් කරන්න පුළුවන් BSc එකෙන් පස්සේ. එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ අනාගතේ විශ්ව විද්‍යාලය ආචාර්යවරයෙකු හෝ පර්යේෂණ කටයුතු කරන scientist කෙනෙක් විය හැකි බව. ඒ ගැන ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වෙන්න බලාගෙන හුඟ දෙනෙක් දැනුවත් නැහැ. මොකද අපි AL කරද්දී හැමෝම බලන්නේ ප්‍රධාන අංශ වලින් තියෙන වෛද්‍ය, ඉංජිනේරු, IT ඒ වගේ දේවල් කරන විදිය විතරයි. ලංකාවේ ආචාර්ය උපාධිය හැදෑරීමේ මුල්‍ය පහසුකම් දෙන උසස් අධ්‍යාපනයට සහයෝගය දෙන ආයතන තියනවා.

    එහෙම නැත්නම් ඔයාට industrial පැත්තෙන් job එකක් කරන්න අවශ්‍ය සුදුසු කම් එකතු කරගන්න පුළුවන් වේවි අනෙත් අය කියල තිබුන වගේ තව අමතර courses, degrees කරගෙන.

    මාතෘකාවෙන් පිට පැන්නද මන්දා. නමුත් තමන් කරන්න යන උපාධිය මොකක් උනත් ඒක පහත්, වැඩක් වෙන එකක් නැහැ කියල ඕනෙවට එපාවට කරන්න එපා. ඔයා කරන පුංචිම දේටත් 100% ක් කැප වීමෙන් කලොත් ඔයාට ඒකෙ හොඳ ප්‍රතිපල අනිවාර්යෙන් ලැබෙනවා. කෙනෙක් විශ්ව විද්‍යාලෙට තේරුනාම degree එක මොකක්ද කියල අහල ඕකෙන් වැඩක් තියනවද කියල අහන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. එතකොට ඒක කරන කෙනාට අනාගතේ ගැන මාරක බයක් දැනෙන්නේ. නමුත් තමන් drive කරන වාහනේ තමන්ට ඕනේ තැනට ගෙනියන්න ඕනේ ඔයා. මේ ටික මම ලිව්වේ ඔයාට විතරක් නෙවේ ඔය වගේම අනෙකුත් නංගිලා මල්ලිලාටත් එක්ක. අද කරන වැඩේ අද හොදටම කරන්න. හෙට ඔයාට එකේ ප්‍රතිපලේ ලැබේවි.

    GOOD LUCK
    :love::love::love:


    well said


    BUMP