Apprilla bike

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    dorsoduro 900. Horen thama padinna wenne. Salli aparade

    හොරෙන් පැද්දත් ආතල්...
    6-7 කට ගන්න පුලුවං නේ.. :love:
    Registed යනව 750cc 1.2-1.8M :(

    900 ලීගල් පදින්න නම් ලක්ශ 25-30ක් යයි..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොරෙන් පැද්දත් ආතල්...
    6-7 කට ගන්න පුලුවං නේ.. :love:
    Registed යනව 750cc 1.2-1.8M :(

    900 ලීගල් පදින්න නම් ලක්ශ 25-30ක් යයි..
    Registered ekath pare padinna bane, oya eka eka lawyers la mona kiwwath policyen allanawa.
     
    • Like
    Reactions: PrasangaSPerera

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Registered ekath pare padinna bane, oya eka eka lawyers la mona kiwwath policyen allanawa.

    තනුජක අයියත් කිව්ව අවුලක් නෑ කියල..
    ඒත් අල්ලල ලීගල්පිට බේරෙන්න නම් බෑ..

    :( අනේ මංද..
    දැන් මේ කියන විදිහට tax ගෙවල ගෙනාවත් පාරෙ පදින්න බෑනේ 449cc වැඩි නම් :(
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    PCX එකක් ගනින්කෝ ඔච්චර ගානක් වියදම් කරන එකේ. අනික ජපන්නේ. සැප තමයි ඉතින්. :P

    This is something that i will recommend if you are looking for a scooter. PCX is really nice bike to have. Pickup is really nice and unbelievably comfortable. Second hand market is really good and there are lots of people who are looking for this bike.:yes::yes::yes::yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    aprilla , kymco, vespa. mevat ekka dio , yamaha japan bike compare kaanna epa. They all have much better technology and mazda (colonial motors) do a good job. gaana nam wadi tama but European standard. book eke E4 (euro 4) kiala wena bike walata wadin na man danna taramin

    for the information brand new push cycle wat hoya ganna na showroom wala me tike. bohoma poddai brand new hoya ganna puluwan (ekat itin api kamati colors walin langa patha location walin nam jeevite ta hamben nati scene ekak tienne)