appu mehe wara

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    කැස්ස වැඩි වෙලා බෙහෙත් ගෙනාව. ඊට කලින් ගෙනාපු siddalepa cough syrup එකත් බිව්වට අවුලක් නැද්ද බෙහෙත් එක්ක?
    @pitiye.appu

    sinhala behethui english behethui ekata bonna epa kiynwane.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කැස්සට නම් තල් සූකිරි පාවට්ටා පැණිය හොඳයි. මමත් දෙකම කවලමේ බීලා තියනවා මොනවත් ප්‍රශ්නයක් නම් වෙලා නැහැ, හැබැයි මම මෙහෙම දෙයක් කරා ඉංග්‍රීසි බෙහෙත් බීලා විනාඩි 15කට විතර පස්සෙ තමයි සිංහල බෙහෙත් බිව්වේ.
     
    • Like
    Reactions: rukshrulz

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    කැස්ස වැඩි වෙලා බෙහෙත් ගෙනාව. ඊට කලින් ගෙනාපු siddalepa cough syrup එකත් බිව්වට අවුලක් නැද්ද බෙහෙත් එක්ක?
    @pitiye.appu

    sinhala behethui english behethui ekata bonna epa kiynwane.
    oka dan awith kiyay doctor kenkge help ek one kiyala :P