..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    නෑ බන්! මුලින්ම ප්ලෑන් කලා මේ අවුරුද්දේ දීපාවලි එකට රිලීස් කරන්න. ඊට පස්සේ මෑතක් වෙනකම් කිව්වා ලබන අවුරුද්දේ ජනවාරි 25 එනවා කියලා (තෛපොංගල් උත්සවය ටාගට් කරලා) දැන් කියනවා 2018 අප්‍රේල් 13 අලුත් අවුරුද්දට රිලීස් කරනවා කියලා!!:frown: දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.:angry: (මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!:dull: සෝන්ග්ස් 2යි රෙඩි වෙලා තිබුණේ. (සින්දු නම් ලස්සනයි.:love:) අපරාදේ කරපු වියදම!!! :(

    ආඩම්බර වෙන්න පුලුවන් වැදගත්ම හේතුව තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා ශ්‍රී ලාංකිකයෙක්!!!!:yes::cool:
    kawuda ban aie
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    audio editing software එකකට stereo imaging plugin එකක් දාගත්තම ඔය ඔලුව වටේ කැරකෙන එක කරන්න පුලුවන් :P
     
    • Like
    Reactions: AnuradhaRa

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නෑ බන්! මුලින්ම ප්ලෑන් කලා මේ අවුරුද්දේ දීපාවලි එකට රිලීස් කරන්න. ඊට පස්සේ මෑතක් වෙනකම් කිව්වා ලබන අවුරුද්දේ ජනවාරි 25 එනවා කියලා (තෛපොංගල් උත්සවය ටාගට් කරලා) දැන් කියනවා 2018 අප්‍රේල් 13 අලුත් අවුරුද්දට රිලීස් කරනවා කියලා!!:frown: දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.:angry: (මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!:dull: සෝන්ග්ස් 2යි රෙඩි වෙලා තිබුණේ. (සින්දු නම් ලස්සනයි.:love:) අපරාදේ කරපු වියදම!!! :(

    ආඩම්බර වෙන්න පුලුවන් වැදගත්ම හේතුව තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා ශ්‍රී ලාංකිකයෙක්!!!!:yes::cool:

    THANKS INFO
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon

    ohhh
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Director: S. Shankar

    muu koheda bn lankawe :lol:

    Director = අධ්යක්ෂක

    Producer = නිෂ්පාදක

    මැඩිය කියල තියෙන්නේ නිෂ්පාදක ගැන බන් :P:P

    S. Shankar කියන්නේ Director නේ :yes:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon

    Director = අධ්යක්ෂක

    Producer = නිෂ්පාදක

    මැඩිය කියල තියෙන්නේ නිෂ්පාදක ගැන බන් :P:P

    S. Shankar කියන්නේ Director නේ :yes:

    sikenawa sorry wena oni
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අවුල රජිනිගෙ ප්‍රාන්තෙ නම් නෙමෙ උගෙ ජාතිය. මොකද මරාතිනෙ.
    ජයලලිතාත් කර්නාටක ,එත් ටැමිල් බ්‍රහ්මින් ෆැමිලි එකක. එක නිසා මන් හිතන්නෙ ටැමිල් එවුන් චාන්ස් එකක් දුන්නා .
    මචන් ,කාලයක් තිස්සේ තමිල්නාඩුවේ මිනිස්සු සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා "රජිනිකාන්ත් දේශපාලනයට දැන් එයි! මේ දැන් එයි!!" කියලා. රජිනි සිනමාවේදි කියපු ඇතැම් පන්ච් ඩයලොග්ස් සහ ඇතැම් ප්‍රශ්නවලදි නිර්භයව ඉදිරිපත් වීම තමයි ඊට ලොකුම හේතුව. (ඒ වගේම මෑන්ගේ නිහතමානීකම.) අන්තිමේදි, 96 තමිල්නාඩු මහ් මැතිවරණය පැවැත්වෙන්න ටික කාලෙකට කලින් රජිනි, තමන් දේශපාලනයට එන්න සූදානම් බව ඇඟව්වෙන කතාවක් කරනවා!! මිනිස්සුන්ට ෆුල් හැපි!!! (මොකද, ඒ වෙනකොටත් ටැමිල් මිනිස්සුන්ට තුන්වෙනි බලවේගයක අවශ්‍යතාවය උපරිම දැනිලයි තිබුණේ.) ඉතින්, මිනිස්සු ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා රජිනිකාන්ත් අනිවා පොලිට්ක්ස් වලට බහියි කියලා. ඒත් අන්තිමේදි මොකද වුණේ? ඊලඟ අවුරුද්දේ රජිනිකාන්ත්ගේ "අරුණාච්චලම්" ෆිල්ම් එක රිලීස් වුණා. මිනිස්සුත් පෝලිමේ ගිහින් ෆිල්ම් එක බැලුවා තමන්ගේ අනාගත නායකයා වෙනුවෙන්!!! ෆිල්ම් එක සුපර් හිට්!!!! ඒත්, එකම රජිනිකාන්ත් සයිලන්ට් වුණා!!!! රජිනිගේ ඊලඟ ෆිල්ම් එක එනකොට මිනිස්සුන්ට අර දේශපාලන සීන් කෝන් එක අමතකයි........!!!!!:lol::lol:

    ඊට කාලෙකට පස්සේ ඔන්න මේ අවුරුද්දේ මැද රජිනිකාන්ත් "රසික හමුවක්" ප්ලෑන් කරලා ඒ ස්පීච් එකේදි එකපාරට කිව්වා. "මම දේශපාලනයට එනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනි මම අදහන දෙවියන් විසිනු යි! හැබැයි, මම ආවොත් වංචා දූෂණ කරන කිසිම කෙනෙක්ව මන් ලඟට ගන්නේ නම් නැහැ!!" කියලා. ෆෑන්ස්ලා උඩ පැනගෙන විසිල් කලා. සෝෂල් මීඩියා වල කොල්ලෝ කෙල්ලෝ රජිනිට ඇප නැතිවෙන්න ගේම දුන්නා!! :rofl: උන් හැමෝම වගේ කියන එකම කතාව "තමිල්නාඩුව කියන්නේ ද්‍රවිඩයොන්ගේ රට. ඒක පාලනය කරන්න තමයි ද්‍රවිඩයෝ කියන ජාතිය ඉන්නේ " කියන එක!!! (මිනිස්සුන්ට තේරුණා මේ කරන්නේ 2.0 ෆිල්ම් එකට ප්‍රචාරයක් දීම බව!!! ):yes::yes:

    ජයලලිතා සම්බන්ධව ලංකාවේ අපිට දේශපාලනමය මත් ගැටීමක් තියෙන බව ඇත්ත! නමුත් මචෝ ජයලලිතා කියන්නේ හැබෑම යකඩ ගැහැණියක්!!:yes: ඒ ගෑනු මනුස්සයාට තිබුණු තරම් කොන්දක් අපේ එක හිකනලෙක්ට වත් තියෙනවද කියන එක සැකයි බන්!!! කොටි හිතවාදිනියක් තමයි. ඒත්, තමිල්නාඩුවේ වැඩ වලට කිසිම කෙනෙක්ට ඇඟිලි ගහන්න දුන්නේ නැහැ. සෑහෙන්න තැලිලා පොඩිවෙලා උඩට ආපු චරිතයක්. ඉන්නකම් මිනිස්සු බැන්නට, තමිල්නාඩුවේ අති මහත් බහුතරයක් කැමති ජයලලිතාගේ නායකත්වයටයි!!!:sorry:

    පේන හැටියට ඊලඟ ජැක්පොට් එක කමල්හසන්ට සෙට් වෙයි වගේ. එහෙම වුණොත් ඒක ලංකාවට හොඳයි!!! :love::love: