නෑ බන්! මුලින්ම ප්ලෑන් කලා මේ අවුරුද්දේ දීපාවලි එකට රිලීස් කරන්න. ඊට පස්සේ මෑතක් වෙනකම් කිව්වා ලබන අවුරුද්දේ ජනවාරි 25 එනවා කියලා (තෛපොංගල් උත්සවය ටාගට් කරලා) දැන් කියනවා 2018 අප්‍රේල් 13 අලුත් අවුරුද්දට රිලීස් කරනවා කියලා!!දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.
(මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!
සෝන්ග්ස් 2යි රෙඩි වෙලා තිබුණේ. (සින්දු නම් ලස්සනයි.
) අපරාදේ කරපු වියදම!!!
ආඩම්බර වෙන්න පුලුවන් වැදගත්ම හේතුව තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා ශ්‍රී ලාංකිකයෙක්!!!!
Ahala balannam machan...!
Tfs!
Lagadi rep dunna puthii..![]()


අඩේ එහෙමද බන්මේ audio එකේ ආතල් ඒක නිසා දැම්මේ මෙච්චර විස්තරයක් දන්නේ නෑ
කවුද බන් ලංකාවේ පොර ඉන්දියන් රුපියල් බිලියන 4.5 නේද ෆිල්ම් එකේ කොස්ට් එක![]()
පොර මේ වෙනකොට ලංකාවෙත් හයි බජට් ෆිල්ම්ස් හදන්න ප්ලෑන් කරලා තියෙනවා!! 
අප්පා.. එහෙනම් ඕකා උඩින්ම තේරෙයි නේ
(හේතුව, රජිනිකාන්ත් කියන්නේ උපතින් කන්නඩ වැසියෙක්.
)
ඔය මොන 8D ද?
ඔය ඇවිල්ල Stereo![]()
අනේ උඹල වගේ ගොන්නු ටිකක්![]()
ශංකර් හදන්නෙ දෙශානුරාගය අවුස්සන ෆිල්ම්ස්.
ඉන්දියන් ,නායක්, අන්නියන්, ශිවාජි ,
එන්තිරන්,






ඔය ඉන්නේ මෑන්! නම සුභාෂ්කරන් අල්ලිරාජාහ්. යාපනේ දමිල ව්‍යාපාරිකයෙක්. ලයීකා මොබයිල් එකේ අයිතිකාරයා.පොර මේ වෙනකොට ලංකාවෙත් හයි බජට් ෆිල්ම්ස් හදන්න ප්ලෑන් කරලා තියෙනවා!!
![]()

ඒක නම් හොදයි ඉස්සරහට 

ශන්කර් පොරගෙ ෆිල්ම්ස් වලට ගන්නෙම රහ්මාන් විතරයි අන්නියන් \ඇරෙන්න,
මෙන්න ශංකර් සහ රහ්මාන් කොලැබොරෙෂන් එකෙ ප්‍රතිඵල

) 

අන්න එතනදි අපි වරද්ද ගත්තා මචෝ! රජිනිකාන්ත් දේශපාලනයට එනවා කියපු ගමන්ම හැමෝටම තේරුණා පොරගේ ටාගට් එක මහ ඇමති පුටුව තමයි කියලා....!!
තමිල්නාඩුවේ කොල්ලෝ ගත් කටටම කිව්වේ "ඔබතුමා ඔබතුමට ඕනි නම් තව චිත්‍රප්ටි දහයක හරි රඟපාලා තව කෝටි 500-600ක් හම්බ කරගන්න. ඒත්, තමිල්නාඩුව කියන්නේ දමිලයොන්ගේ රාජ්‍යය. ඒක පාලනය වෙන්න ඕනි තවත් දමිළයෙක් අතින්ම පමණයි." කියලා!!(හේතුව, රජිනිකාන්ත් කියන්නේ උපතින් කන්නඩ වැසියෙක්.
)
රජිනි පසු බැස්සා!!!
හප්පට ඔය සීන් දන්නේ නෑනේ, ටැමිල් ඩයල් එකක් වගේ නෙහ් පෙන්නේ 

Stereo nemei ban binaural audio
