මේ කස්ටිය.. මට අහගන්න දෙයක් තියෙනවා..
ඔයාලාගේ සමහරු ඇතිනේ හමුදාවේ ඉන්න කස්ටිය..
මේ හමුදාවේ මොකකක් හරි තියෙනවද මෙහෙයුමක් "වන බඹරා" කියලා මොකක් හරි......
ඒකෙ තියෙන්නේ අමුතු අමුතු වැඩ කරන්නලු...
මේ කතාව ඇත්තද????
ඒකෙදි මොනවද කරන්නේ???
සර්පයෝ කන්නයි
බල්ලො මරන්නයි
තව එක එක ඒවා ඒකෙ තියෙනවද බන්
මට දන්න එකෙක් කියහල්ලකෝ???
අලුතෙන් යන එවුන්ටලු මේක තියෙන්නෙ... හැමදෙයක්ම විදදරා ගන්න පුලුහන්ද කියලලු බලන්නේ???
ඇත්තද බන් මේ කතාව??
හරියටම දන්න එකෙක් කියපන්...

Last edited: