Army Live mission? Diyakawa

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,013
    5,187
    113
    මචන් මේක ඇත්ත එකක්ද Training ekakda බන්? defender වල සෙට් එක දාගෙන එනකොට මම හිතුවෙ නිකන් අල්ලන්න එන උන්ටත් සුපිරි වෙපන් තියන නිකන් English film එකක වගේ වෙයි කියල. අන්තිමට වයසක මනුස්සයො දෙන්නෙක්නෙ බන්

    Last edited:
    • Like
    Reactions: Red-Cat

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :lol::lol::lol: බයිසිකල් හෙල්මට් නේද මුන් ඔලුවට දාගෙන ඉන්නේ??
     
    Last edited:
    • Like
    Reactions: Sachira123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමරාවකින් ඉස්සරහ ඉඳන් වීඩියෝ කරන්නේ කොහොමද ඇත්ත එකක් නං බොරු කියල හොඳටම පේනව නෙ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,501
    5,402
    113
    Hahahhaah ,yako oyawage SWAT team ekak oneda,sarong andagaththa dennek allanna
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    TRAINING තමයි...එත් ඇත්ත....

    ඒ කියන්නේ මෙහෙමයි....මිනිස්සුන්ට දැනුවත් නොකර...traning ප්රෝග්‍රම්මේ එක යනවා....

    ඔය අතරේ real criminal පොරක් හිටියොත් sorry තමයි....අපේ පැත්තේ ඔහොම උන...

    stf traning එකක් යනවා....උන් එක පාරේ demo කරේ....කොහොමහරි ගංජා වගය්ක්ද කොහෙද wheel එකක් ගෙන යනවා...මුන් අරුන් traning නිසා උන්ව ගන්න ගන්නේ නැතුව ගියා...අන්තිමට එලවාගෙන ගිහින් ඇල්ලුවේ....ඒ වෙලාවේ අර්රෙස්ට් කර...

    traning කියල සමා නැ...
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    TRAINING තමයි...එත් ඇත්ත....

    ඒ කියන්නේ මෙහෙමයි....මිනිස්සුන්ට දැනුවත් නොකර...traning ප්රෝග්‍රම්මේ එක යනවා....

    ඔය අතරේ real criminal පොරක් හිටියොත් sorry තමයි....අපේ පැත්තේ ඔහොම උන...

    stf traning එකක් යනවා....උන් එක පාරේ demo කරේ....කොහොමහරි ගංජා වගය්ක්ද කොහෙද wheel එකක් ගෙන යනවා...මුන් අරුන් traning නිසා උන්ව ගන්න ගන්නේ නැතුව ගියා...අන්තිමට එලවාගෙන ගිහින් ඇල්ලුවේ....ඒ වෙලාවේ අර්රෙස්ට් කර...

    traning කියල සමා නැ...

    Tfs
     
    • Like
    Reactions: KingCM

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    video eka hodata balapan.
    sf eken inne
    kalu kit eka
    lankawe onama thenaka ona widiyata bahinna puluwan
    athe tiyenne sellam badu newe smg tiyenne.
    short range nam itin baduma thama