ATM කාඩ් ප්රශ්නයක්
අඩෝ මම ගෙවල් ලඟම තියෙන BOC ATM මැෂින් එකට ගිහින් මගේ commercial atm කාඩ් එක දාල සල්ලි ගන්න හැදුවම කියනවනේ මෙම ගනුදෙනුව සම්පුර්ණ කල නොහැක කියල. අකවුන්ට් එකේ සල්ලිත් තියෙනවා.

- කාඩ් එක පරණ එකක්. චිප් එකක් නෑ,. ඒක හින්දද?
- නැත්තන් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද?
- නැත්තන් වෙන බැංකු වල කාඩ් වලට සල්ලෝ නොදෙන විදිහට උන් බ්ලොක් කරලද?