ATM කාඩ් ප්‍රශ්නයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ATM කාඩ් ප්‍රශ්නයක්

    අඩෝ මම ගෙවල් ලඟම තියෙන BOC ATM මැෂින් එකට ගිහින් මගේ commercial atm කාඩ් එක දාල සල්ලි ගන්න හැදුවම කියනවනේ මෙම ගනුදෙනුව සම්පුර්ණ කල නොහැක කියල. අකවුන්ට් එකේ සල්ලිත් තියෙනවා.

    • කාඩ් එක පරණ එකක්. චිප් එකක් නෑ,. ඒක හින්දද?
    • නැත්තන් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද?
    • නැත්තන් වෙන බැංකු වල කාඩ් වලට සල්ලෝ නොදෙන විදිහට උන් බ්ලොක් කරලද? :sorry:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,238
    1
    399
    83
    sri lanka
    Machine aka sali ewara walada Dane machan. Mama boc card akan bank aka machine akan sali gana gihin oya error msg aka awa bankuwan ahuwama machine aka sali ewara wala kiyala kiuwa
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    අඩෝ මම ගෙවල් ලඟම තියෙන BOC ATM මැෂින් එකට ගිහින් මගේ commercial atm කාඩ් එක දාල සල්ලි ගන්න හැදුවම කියනවනේ මෙම ගනුදෙනුව සම්පුර්ණ කල නොහැක කියල. අකවුන්ට් එකේ සල්ලිත් තියෙනවා.

    • කාඩ් එක පරණ එකක්. චිප් එකක් නෑ,. ඒක හින්දද?
    • නැත්තන් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද?
    • නැත්තන් වෙන බැංකු වල කාඩ් වලට සල්ලෝ නොදෙන විදිහට උන් බ්ලොක් කරලද? :sorry:
    හේතු ගොඩක් වෙන්න පුළුවන්. ATM සල්ලි උබ ඉල්ලුව දිනොමිනේෂන් වලින් නැති වෙන්න පුළුවන්.. LankaPay සිස්ටම් අවුලක් වෙන්න පුළුවන්.. උබේ කාඩ් එක දිඇක්ටිව් වෙන්න පුළුවන්.. අන්තිමට උබේ අකවුන්ට් එකේ ඇක්ටුවල් බැලන්ස් අවේලබල් බැලන්ස් එක අඩු වෙන්න පුළුවන්.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Machine aka sali ewara walada Dane machan. Mama boc card akan bank aka machine akan sali gana gihin oya error msg aka awa bankuwan ahuwama machine aka sali ewara wala kiyala kiuwa

    මම 7000 දැම්ම ආවේ නෑ. 5000 දැම්ම ආවේ නෑ. ආයේ ට්‍රයි කලේ නෑ. පස්සෙන් හිටපු උන් අරන් ගියානේ. උන් 1000 එව්වද අරන් ගිහින් තියෙන්නේ එතකොට, :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    හේතු ගොඩක් වෙන්න පුළුවන්. ATM සල්ලි උබ ඉල්ලුව ඩොමිනේෂන් වලින් නැති වෙන්න පුළුවන්.. LankaPay සිස්ටම් අවුලක් වෙන්න පුළුවන්.. උබේ කාඩ් එක දිඇක්ටිව් වෙන්න පුළුවන්.. අන්තිමට උබේ අකවුන්ට් එකේ ඇක්ටුවල් බැලන්ස් අවේලබල් බැලන්ස් එක අඩු වෙන්න පුළුවන්.

    අකවුන්ට් බැලන්ස් එකේ නම් අවුලක් නෑ. මම දැනුත් බැලුවා. ලංකා පේ සිස්ටම් එකේ අවුල වෙන බෑන්ක් එකක් නිසාද වෙන්නේ? මොකද මගේ පිටිපස්සේ ආපු උන් සල්ලි ගත්ත.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    අකවුන්ට් බැලන්ස් එකේ නම් අවුලක් නෑ. මම දැනුත් බැලුවා. ලංකා පේ සිස්ටම් එකේ අවුල වෙන බෑන්ක් එකක් නිසාද වෙන්නේ? මොකද මගේ පිටිපස්සේ ආපු උන් සල්ලි ගත්ත.
    උබ ඉල්ලපු ගාන කියාද කියපන්. 15600ක් නම් සමහරවිට 100 කොළ නැති වෙන්න පුළුවන්.. ඒ වගේ වෙන්න පුළුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    උබ ඉල්ලපු ගාන කියාද කියපන්. 15600ක් නම් සමහරවිට 100 කොළ නැති වෙන්න පුළුවන්.. ඒ වගේ වෙන්න පුළුවන්.

    7000 කළා, 5000 කළා. දෙකටම නෑ. ආයේ ට්‍රයි කලේ නෑ :(
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    7000 කළා, 5000 කළා. දෙකටම නෑ. ආයේ ට්‍රයි කලේ නෑ :(
    උබ ඔය කියන කාඩ් එකේ චිප් එක නැතිනම් එක්ස්පයර් වෙලාද බලහන්. කොම්බෑන්ක් දැන් චිප් නැති කාඩ් තියෙන්න විදියක් නැහැ අවුරුදු 4-5කට වැඩියිනේ චිප් ඉන්ට්‍රදියුස් කරලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    උබ ඔය කියන කාඩ් එකේ චිප් එක නැතිනම් එක්ස්පයර් වෙලාද බලහන්. කොම්බෑන්ක් දැන් චිප් නැති කාඩ් තියෙන්න විදියක් නැහැ අවුරුදු 4-5කට වැඩියිනේ චිප් ඉන්ට්‍රදියුස් කරලා.

    2015 බන් කාඩ් එක ගත්තේ. මේ අවුරුද්දේ 9 වෙනි මාසේ එක්ස්පයර් වෙන්නේ කාඩ් එක.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    2015 බන් කාඩ් එක ගත්තේ. මේ අවුරුද්දේ 9 වෙනි මාසේ එක්ස්පයර් වෙන්නේ කාඩ් එක.
    පොඩි ඔන්ලයින් ට්‍රාන්සක්ෂන් එකක් කරලා බලහන් කාඩ් එක වැඩද කියලා.. (dialog, mobitel රිලෝඩ් එකක් වගේ)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    අඩෝ මම ගෙවල් ලඟම තියෙන BOC ATM මැෂින් එකට ගිහින් මගේ commercial atm කාඩ් එක දාල සල්ලි ගන්න හැදුවම කියනවනේ මෙම ගනුදෙනුව සම්පුර්ණ කල නොහැක කියල. අකවුන්ට් එකේ සල්ලිත් තියෙනවා.

    • කාඩ් එක පරණ එකක්. චිප් එකක් නෑ,. ඒක හින්දද?
    • නැත්තන් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද?
    • නැත්තන් වෙන බැංකු වල කාඩ් වලට සල්ලෝ නොදෙන විදිහට උන් බ්ලොක් කරලද? :sorry:

    curfew නිසා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ ඉල්ලපු ගාන ට සල්ලි issue වෙන්න කොළ නැතුව ඇති.

    4,500 ගැහුවා නම් 500 ඒවා නැත්නම් ඔය error එක එනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    උඹ ඉල්ලපු ගාන ට සල්ලි issue වෙන්න කොළ නැතුව ඇති.

    4,500 ගැහුවා නම් 500 ඒවා නැත්නම් ඔය error එක එනවා.

    7000 දුන්නෙත් නෑ 5000 දුන්නෙත් නෑ බන්