ATM කාඩ් ප්‍රශ්නයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    උබ කියන්නේ බෑන්ක් එක ATM එක බ්ලොක් කරලා කියලද ඇදිරිනීති කාලේ ඇතුලත. සමහරවිට මේක නම් වෙන්න පුළුවන් BOC නිසා.

    එහෙනම් වෙන බෑන්ක් වල කාඩ් වලට බ්ලොක් කරලා වෙන්න ඕන. මට පස්සේ උන් සල්ලි ගත්තනේ. අනික මට කලින් සල්ලි ඩිපොසිට් කරන්න ආපු සෙට් එකකට වැඩ කලෙත් නෑ කිව්වා. උනුත් කොමර්ෂල්. ඩිපොසිට් එක කොහොමටත් බැරිද බන් වෙන බැංකුවක් නම්? :confused:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    එහෙනම් වෙන බෑන්ක් වල කාඩ් වලට බ්ලොක් කරලා වෙන්න ඕන. මට පස්සේ උන් සල්ලි ගත්තනේ. අනික මට කලින් සල්ලි ඩිපොසිට් කරන්න ආපු සෙට් එකකට වැඩ කලෙත් නෑ කිව්වා. උනුත් කොමර්ෂල්. ඩිපොසිට් එක කොහොමටත් බැරිද බන් වෙන බැංකුවක් නම්? :confused:
    ඩිපොසිට් බැහැ බන් ලංකා බැංකු CDM එකෙන් කොමර්ෂල් අකවුන්ට් එකකට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Card eka parana ekak Chip card ekak ganna bank ekata gihin

    9 වෙනි මාසේ එක්ස්පයර් වෙනවා බන්. උන් කිව්වා එක්ස්පයර් වුනාට පස්සේ කාඩ් එක ගෙදරටම එවනවා කියල. දැන් කරන්න තියෙන්නේ මගේ boc අකවුන්ට් එකට කොමර්ෂල් එකෙන් සල්ලි ඔන්ලයින් ට්‍රාන්සර් කරලා boc කාඩ් එක පාවිච්චි කරලා සල්ලි ගන්න එක තමා,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාඩ් එක පරණ එකක්. චිප් එකක් නෑ,. ඒක හින්දද?
    if thats one of those old commercial bank ATM cards, it wont work in any other ATM.
    If thats a Visa/Master debit card, it will work on any ATM that accepts Visa/Master debit cards.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොන එකටද? BOC ද කොමර්ෂල් ද? :confused:

    නොදකිං විතරක්.. යකෝ තමන්ගේ බැංකුවට කථා කරලා අහපං හැම රෙද්දටම මේකට දුවන් එන්නෙ නැතුව..

    උඹේ bank එක commercialනෙ.. එහෙනං ඒකට ගනිං :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    if thats one of those old commercial bank ATM cards, it wont work in any other ATM.
    If thats a Visa/Master debit card, it will work on any ATM that accepts Visa/Master debit cards.

    ඉතින් visa කාඩ් එකක්නේ බන්. චිප් එකක් පේන්න තියෙනවා, හැබැයි කාඩ් එක දැම්මම කියනවා චිප් එකක් නැති නිසා කාන්දම් තීරුව ස්කෑන් කරන්නද කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    නොදකිං විතරක්.. යකෝ තමන්ගේ බැංකුවට කථා කරලා අහපං හැම රෙද්දටම මේකට දුවන් එන්නෙ නැතුව..

    උඹේ bank එක commercialනෙ.. එහෙනං ඒකට ගනිං :rolleyes:

    ඔව් කෝල් එකක් අරගන්න ඕන දැන්, මේකේ කොමර්ෂල් එකේ වැඩ කරන උන් ඉන්නවද දන්නේ නෑනේ. ඒකයි මේකේ ඇහුවේ :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් කෝල් එකක් අරගන්න ඕන දැන්, මේකේ කොමර්ෂල් එකේ වැඩ කරන උන් ඉන්නවද දන්නේ නෑනේ. ඒකයි මේකේ ඇහුවේ :(

    ATM එකේදිම call කරන්න එපැයි අනේ මන්ද උඹලත් :angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ATM එකේදිම call කරන්න එපැයි අනේ මන්ද උඹලත් :angry:

    ඒකෙදීම කෝල් කළා කියල මක් කරන්නෙයි.

    මම දැන් කෝල් කළා. උන් කියනව කාඩ් එක ඩැමේජ් වෙලා කියලලු උන්ට මැසේජ් එක ඇවිල්ල තියෙන්නේ. කොමර්ෂල් එකකටම ගියොත් විතරලු සල්ලි දෙන්නේ. වෙන atm වලින් රිජෙක්ට් කරනවලු. අලුත් කාඩ් එකක් ගන්නලු කෝකටත්. ඩෙබිට් කාඩ් එක්ස්පයර් වුනාට ගෙදරටම එන්නේ නැහැල්ලු. බැන්කුවටම යන්න ඕනලු. :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකෙදීම කෝල් කළා කියල මක් කරන්නෙයි.

    මම දැන් කෝල් කළා. උන් කියනව කාඩ් එක ඩැමේජ් වෙලා කියලලු උන්ට මැසේජ් එක ඇවිල්ල තියෙන්නේ. කොමර්ෂල් එකකටම ගියොත් විතරලු සල්ලි දෙන්නේ. වෙන atm වලින් රිජෙක්ට් කරනවලු. අලුත් කාඩ් එකක් ගන්නලු කෝකටත්. ඩෙබිට් කාඩ් එක්ස්පයර් වුනාට ගෙදරටම එන්නේ නැහැල්ලු. බැන්කුවටම යන්න ඕනලු. :(

    ATM එකේදිම ගත්තනං ත්‍රෙඩ් දාගෙන දඟලන්න දෙයක් නෑනෙ :rofl:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    salli iwarai ban boho wita

    මචන් හරියටම පිලිතුරක් දෙන්න බෑ එකම බෑන්ක් එකේ මැසින් 2 ක් එක එක විදියට රිස්පොන්ස් කරන්න පුලුවන්. උබට අදාල බෑන්ක් එකේ මැසින් එකකින් එනවනම් අනිත් බෑන්ක් වල මැසින් වලින් එන්නේ නැත්නම් හොදම දේ ඩිබිට් කාර්ඩ් එකක් අරන් තියා ගන්න. atm කාර්ඩ් නම් මම අරන්ම නෑ කරදරයි බන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    නැත්තන් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද? :yes:

    uba dapu gana wadi 1000/- . 500/- podi ganana ganna tibbe danata

    1000/- X 3 parak gathanam madayi
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Networkඅවුළුක් ඇති බන් commercial පැත්තේ ඒකයි ඔය. මට boc එකේ ඒවා peoples එකෙන් ගන්න ගිහින් ඔය මැසේජ් එක දෙතුන් පාරක් ආවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC ATM වල එහෙම අවුලක් තියෙනව බං. මාතර ATM 5ක් විතර තියෙනව BOC, ඒ එකකින්වත් මට FriMi Card එක දාල සල්ලි ගන්න පුලුවන් වෙලා නෑ.හැබැයි වෙන ඕන බෑන්ක් එකක වැඩ කරනව. උන්ගෙ Lanka Pay අවුලක් එක්කො හිතාමතාම ඒක ඩිසේබල් කරල උන්ගෙ සල්ලි එළියට යන නිසා වෙන්න ඇති:growl::growl::growl:
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Interbank payment weda nadda koheda yaluwek com walin mage hnb send kala awe ne. Combank ekata awa ewelema.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඒකෙදීම කෝල් කළා කියල මක් කරන්නෙයි.

    මම දැන් කෝල් කළා. උන් කියනව කාඩ් එක ඩැමේජ් වෙලා කියලලු උන්ට මැසේජ් එක ඇවිල්ල තියෙන්නේ. කොමර්ෂල් එකකටම ගියොත් විතරලු සල්ලි දෙන්නේ. වෙන atm වලින් රිජෙක්ට් කරනවලු. අලුත් කාඩ් එකක් ගන්නලු කෝකටත්. ඩෙබිට් කාඩ් එක්ස්පයර් වුනාට ගෙදරටම එන්නේ නැහැල්ලු. බැන්කුවටම යන්න ඕනලු. :(

    Unge boru ban. Card eka damage nam umbata PIN number eka gahala proceed wenna denne na.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් මේකට උත්තර හම්බවෙලානේ තියෙන්නේ...ආයේ ආයේ කමෙන්ට් කරන එකේ තේරුමක් නෑ