උබ කියන්නේ බෑන්ක් එක ATM එක බ්ලොක් කරලා කියලද ඇදිරිනීති කාලේ ඇතුලත. සමහරවිට මේක නම් වෙන්න පුළුවන් BOC නිසා.
එහෙනම් වෙන බෑන්ක් වල කාඩ් වලට බ්ලොක් කරලා වෙන්න ඕන. මට පස්සේ උන් සල්ලි ගත්තනේ. අනික මට කලින් සල්ලි ඩිපොසිට් කරන්න ආපු සෙට් එකකට වැඩ කලෙත් නෑ කිව්වා. උනුත් කොමර්ෂල්. ඩිපොසිට් එක කොහොමටත් බැරිද බන් වෙන බැංකුවක් නම්?






