ATM මැෂිමක් අපිටත්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන්ල ලංකාවෙ බොහොදුරට බැංකු වල විතරයි ATM මැෂින් තියෙන්නෙ හැබැයි හුගක් රටවල් වල පාරවල් අයිනෙ පොඩි කඩවල් සුපර්මාකට් පොදු ස්ථාන වල ATM මැෂින් හයිකරල තියනවා

    අපේ ටව්මෙ ATM මැෂිමක් නෑ ... මට පුලුවන්ද අපේ කඩේ ඉස්සරහ ATM මැසිමක් හයිකරලා වැඩේ කරගෙන යන්න

    ඒකෙ නීතිමය පැත්ත සහ එවනි ආයතන තියනවද
    දන්න මා පුතීලා කියාගෙන යන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Bank එකක් එක්ක කතා කරලා බලන්න. සමහර විට ගානක් ගන්නත් පුළුවන් වෙයි. හැබයි ඉතින් බිස්නස් තියෙන්නේ ඕනේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    පුලුවන් වැඩේ..කොහොමද වෙන්නේ කියලා දන්නේ මෑ...මෙහෙ ගාර්මන්ට් ඉස්සර්හා atm හයි කරලා තියනවා බැන්කු වලින්.තව ශෙඩ් ගාවත් හයි කරනාවා..
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Mama danna kenek minihage restaurant ekata ekak gaththa. Union bank. Bank ekata katha karala kara ganna one. Install karana thana required widihata hadaganna one.
    samahara machine kelinma floor concert ekata hai karanawa. Anith ewata room ekak wage hadanna onelu.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    kiosk machine ekak ganib with atm facility...man eka sarayak ganna baluwa ape camos ejata..5 percent hambeno mantaiin karan kenatat
     
    • Like
    Reactions: D_Mad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මචන්ල ලංකාවෙ බොහොදුරට බැංකු වල විතරයි ATM මැෂින් තියෙන්නෙ හැබැයි හුගක් රටවල් වල පාරවල් අයිනෙ පොඩි කඩවල් සුපර්මාකට් පොදු ස්ථාන වල ATM මැෂින් හයිකරල තියනවා

    අපේ ටව්මෙ ATM මැෂිමක් නෑ ... මට පුලුවන්ද අපේ කඩේ ඉස්සරහ ATM මැසිමක් හයිකරලා වැඩේ කරගෙන යන්න

    ඒකෙ නීතිමය පැත්ත සහ එවනි ආයතන තියනවද
    දන්න මා පුතීලා කියාගෙන යන්න

    location hodainam bank ekakata talk karala balanna. rental income ganna puluwan wei. first 1 /2 year rental free dunnath kamak na

    Ez cash walin ena ATM ekak thiyenawada

    mama ehema machine ekak dakka dialog ekak. eka kadeka thibba . set karala thibbe na eth machine eka
     
    • Like
    Reactions: D_Mad