ATM Card එක හිරවුනා හපොයි...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචං ATM එක BOC එකේ එකක්
    ජාතකේ වැඩක් නැහැ. බණ අහපන්කො. බීඕසි දැම්ම කියල උබට නඩු දාන්නද? ඕක බ්ලොක් කරල අලුත් එකක් ගනින්
     
    • Like
    Reactions: sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ජාතකේ වැඩක් නැහැ. බණ අහපන්කො. බීඕසි දැම්ම කියල උබට නඩු දාන්නද? ඕක බ්ලොක් කරල අලුත් එකක් ගනින්

    ow ne machan card eka block karala aluth ekak gathanan hari
    thanks machan.... rep+
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sampath ekata call karala card no eka deela card eka deactivate karanna kiyapan. Card eka nathi wela kiyapan.

    Un eke deactivate kalama aluth card eka ganin bank eken.
    occharai.
    BOC unta puk gahanna kiyapan araka thiyagena.

    :dull::dull::dull:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    Sampath ekata call karala card no eka deela card eka deactivate karanna kiyapan. Card eka nathi wela kiyapan.

    Un eke deactivate kalama aluth card eka ganin bank eken.
    occharai.
    BOC unta puk gahanna kiyapan araka thiyagena.

    :dull::dull::dull:

    ow machan ehema karanawa
    comment karata thanks..
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    mchn boc eke call center katha karala kiyapan card eka nathi una block karana kiyala. e aya cal eken eka karanna ona. letter ona ne. natnam pos karanna puluwanne. cal eken karanawa letter ona ne. eeta passe boc ekata ghn new card ekak ganin. sampath eken denne naththe bn unta umbe card ekamai kiyala hoyaganna widiyak nathi nisa. wena ekek awith kiwwot e boc card eka umbe kiyala.. un gawa details tynne sampath ewage witharane. ekai seen eka..
     
    • Like
    Reactions: sunilT

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    අනේ යාලුවනේ ඇතුලට ඇවිත් මට උදව්වක් කරනවද

    හපොයි අද මට මාර වැඩක් වුනේ මගේ BOC ATM එක සම්පත් ATM එකට දැම්ම දැම්ම
    තම බඩු හිරවුනා බන් ඊට පස්සේ මම ගිහින් සම්පත් එකෙන් ඇහැව්වා උන් කිවා එක දෙන්ඩ බැ
    කියල ඊටපස්සේ මගේ Acc තියන බැංකුවට ගියා උන් කිවා එක බ්ලොක් කරන්න කියල ලියුමක්
    දෙන්ඩ කියල..මචංලා මට වැඩිය ඔය ලියුන් ලියන විදිහ ගැන වැඩි දැනීමක් නැ

    උදව් කරන්න පුලුවන් පිං වතතෙක් ඉන්නවනම් මට මේක ලියන විදිහ සුද්ද සිංහලෙන් දානවද

    ගොඩක් පිං

    mama wada karanne boc machag. ube boc account holder knkda? sampath bank account holder knkda? pahadili naha:rolleyes:
     
    • Like
    Reactions: sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    mchn boc eke call center katha karala kiyapan card eka nathi una block karana kiyala. e aya cal eken eka karanna ona. letter ona ne. natnam pos karanna puluwanne. cal eken karanawa letter ona ne. eeta passe boc ekata ghn new card ekak ganin. sampath eken denne naththe bn unta umbe card ekamai kiyala hoyaganna widiyak nathi nisa. wena ekek awith kiwwot e boc card eka umbe kiyala.. un gawa details tynne sampath ewage witharane. ekai seen eka..

    ow machan heta call karala balanda one thanks comment karata...
    rep+
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    සිම්පල්ම කරන්න තියන වැඩේ මේකයි මචන් ලංකා බැංකුවෙන් අලුත් කාඩ් එකක් ගන්න එක. ජාතික හැදුනුම්පත අරන් යන්න මචන්.
    සාමානයෙන් බැංකුවක වෙනත් බැංකුවක කාඩ් එකක් හිර උනොත් ඒ කාඩ් එක අනිවාරයෙන් පන්ච් කරලා තමා අනිත් බැංකුවට යවන්න ඕන මොකද ආරක්ෂක හේතුන් මත මහ බැංකුවේ නීතියක් ඒත් ලංකාවේ ඕක ක්‍රියත්මක වෙන්නේ හරි අඩුවෙන්.
    ඔය දේ තේරුම් ගන්න බැරි මෝඩයෝ අනිත් බැංකුවත් එක්ක වලි දාගන්නවා එහෙම කොහොමද මගේ කාඩ් එක ඔයලා පන්ච් කරන්නේ කියලා, ඒත් මචන් බැංකුවට හොයාගන්න කිසිම විදිහක් නෑ කවුද ඇත්ත අයිතිකාරයා කියලා මොකද ඔයාගේ ගිනුම් තියෙන්නේ ඒ බැංකුවේ නොවන නිසා
     
    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm

    රු 5000/= කෙල උනා සති 2කින් තමයි බඩු හම්වුවෙන්නෙ. කොම් බෑන්ක් එකේ අලුත් නීතියක් දාල කාඩ් එක ගත්තම තමයි සල්ලි එන්නෙ. සල්ලි එනකන් හිටියම කාඩ් එක ඇතුලෙ සල්ලිත් නෑ.