Attention >> කුරුණෑගල - දඹුල්ල

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
Attention >> කුරුණෑගල - දඹුල්ල

weekend එකේ Trips යන්න ඉන්න අයට ..
..

..
කුරුණෑගල - දබුල්ල පාර හැමතැනම කඩාගෙන හදනවා . පාරේ වලවල් පිරිලා . වාහන පෝලිමේ නවත්තගෙන ඉන්න ඕනේ .සමහර තැන වල එක පැත්තකින් විතරයි යවන්නේ . cars ( low ground clearance) ඒවා නම් යන්න එපා .අපරාදේ වාහනේ .ගිහින් එද්දී යට වැදිලා ගන්න දෙයක් නැති වෙයි .මුන් කවදා හදලා ඉවර කරයිද දන්නේ නෑ :angry::angry:

හෙට අනිද්දා trinco , jaffna , පොළොන්නරු යන්න ඉන්න කට්ටියට දැනගන්නයි මේක කිව්වේ .
කොහොම උනත් වෙන alternative පාරකුත් නැහැ
:no::angry::angry:
 
Road_Master

Member
Jan 30, 2015
41
3
0
ඔය කුරුණෑගල පැත්තෙන් යන්න එපා. ඔය පාරවල් හරිම පොඩියි. කොළඹ ඉදලා අනුරාධපුර පැත්තට යනවා නං හොදම පාර තමයි මිගමුව හරහා ගිහිං ඒ පැත්තෙන් පුත්තලම හරහා උතුරු පැත්තට යන එක. පාරත් හොදයි. රෑට එහෙම වාහන සැහෙන්න අඩුයි. හැබැයි ඉතිං එකම අවුල තේ බොන්න හරි හමන් තැනක් නැති එක. මම අනුරාධපුර යද්දී ගොඩක් වෙලාවට යන්නේ පෑලියගොඩින් හයිවේ එකෙන් ගිහිං මීගමුව හරහා යන එක. කොහේ වත් නවත්තන්නේ නෑ. කෙලින්ම අනුරාධපුරේ. රෑ 11 විතර කොළඹ ඉදලා පිටත් උනොත් සාමාන්‍ය වේගෙන් ගියත් උදේ 2 ට විතර යන්න පුළුවන් අනුරාධපුරයට.
 
Last edited:

අනුරාධපුර ට ඒ පැත්තෙන් ලගයි මචන් . ඒ උනාට trinco වගේ යද්දි තමා case
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අනුරාධපුර ට ඒ පැත්තෙන් ලගයි මචන් . ඒ උනාට trinco වගේ යද්දි තමා case

    Machan

    Nuwara paare gehin, pasyaalen harawala, meerigama haraha giriullata yanna puluwan. Ethanin kelinma kurunagala...

    Pasyaale indan meerigamata wenakan paara carpet naa, eath awlak naa...
    Anith tika supiri

    Mamath dawasak katta kaawaa....enakota aawe oya paare....
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනුරාධපුර ට ඒ පැත්තෙන් ලගයි මචන් . ඒ උනාට trinco වගේ යද්දි තමා case

    ඇඹිලිපිටිය පාරෙ ගිහිල්ල උඩවලව හන්දියෙන් හරවල තණමල්විල පාරෙන් ත්‍රිකුණාමලේ යන්න පුලුවන්.ටිකක් විතර දුරයි.හැබැයි පාරවල් හොඳයි.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඇඹිලිපිටිය පාරෙ ගිහිල්ල උඩවලව හන්දියෙන් හරවල තණමල්විල පාරෙන් ත්‍රිකුණාමලේ යන්න පුලුවන්.ටිකක් විතර දුරයි.හැබැයි පාරවල් හොඳයි.

    :shocked::shocked:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Machan

    Nuwara paare gehin, pasyaalen harawala, meerigama haraha giriullata yanna puluwan. Ethanin kelinma kurunagala...

    Pasyaale indan meerigamata wenakan paara carpet naa, eath awlak naa...
    Anith tika supiri

    Mamath dawasak katta kaawaa....enakota aawe oya paare....

    kurunegalin ehatath hadanawa ban paara :nerd: