Attention >> කුරුණෑගල - දඹුල්ල
weekend එකේ Trips යන්න ඉන්න අයට ..
..
..
කුරුණෑගල - දබුල්ල පාර හැමතැනම කඩාගෙන හදනවා . පාරේ වලවල් පිරිලා . වාහන පෝලිමේ නවත්තගෙන ඉන්න ඕනේ .සමහර තැන වල එක පැත්තකින් විතරයි යවන්නේ . cars ( low ground clearance) ඒවා නම් යන්න එපා .අපරාදේ වාහනේ .ගිහින් එද්දී යට වැදිලා ගන්න දෙයක් නැති වෙයි .මුන් කවදා හදලා ඉවර කරයිද දන්නේ නෑ

හෙට අනිද්දා trinco , jaffna , පොළොන්නරු යන්න ඉන්න කට්ටියට දැනගන්නයි මේක කිව්වේ .
කොහොම උනත් වෙන alternative පාරකුත් නැහැ