Ausi_Canada_හැර_යන්න

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den
    මචන්ලා ඔසී කැනඩා හැර ෆැමිලි මයිග්රේට් කරන්න පුළුවන් රටවල් මොනවද ?
    ස්ටඩිස් වලට හෝ ගිහින් සෙට්ල් වෙන්න, (දැනට ලංකාවේ චාර්ටඩ් ඉන්ජි කෙනෙක් කියලා හිතමු)

    එහෙම නැත්නම් කැනඩා වලට එම් එස්සි යක් අදින්න , අවුරුද්දකට කෝස් ෆි එක කියක් වගේ වෙයිද අඩුම ?
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    Switzerland ගැන විස්තර දන්නවද? එහේ Living cost එක කොච්චරද? යනව නම් යන්න හොද ක්‍රමය මොකක්ද ?
     
    • Like
    Reactions: JohnSnow

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Canada student visa ganna eka amarui Aussie student yanawa wage newei ube financial hariyata nattan SOP eka hariyata nattan visa reject
     
    • Like
    Reactions: JohnSnow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,972
    50,306
    113
    සේදවත්ත
    ස්වීඩන් , ෆින්ලන්ඩ් , ඔස්ට්‍රියා , ස්පේන්

    භාශාව ගැන හිතන්න එපා . අලුත් පරම්පරාව එක්ක කලමණාකරණ කරගන්න පුලුව මේ රටවල .
     
    • Like
    Reactions: JohnSnow

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් වල තමයි skilled මයිග්රේෂන් සිස්ටෙම් එකක් තියෙන්නේ. යුරෝපේ රටවල එහෙම ඒවා නැහැ. රස්සාවක් හොයාගෙන යන්න ඕන. හැබැයි UK ඇරෙන්න හැම යුරෝපේ රටකම උන්ගේම බාෂා තියෙනවා. ඉතින් රස්සා හොයන එක ලේසි නැහැ ඉංග්‍රීසි වලින්. අපේ රටේ වගේ ඉංග්‍රීසි වලට පු# දෙන්නේ නැහැ ඒ රටවල්. Interview අනන් මනං ඔක්කොම උන්ගේ බෂාවෙන් තියෙන්නේ පට්ටම ලොකු ජාත්‍යන්තර company එකක් නෙමෙයි නං. උතුරු යුරෝපේ නන් ටිකක් විතර හැමෝටම වගේ ඉංග්‍රීසි ටිකක් පුළුවන් දෙවැනි බශාවක් විදියට, විශේෂයෙන් තරුණ අයට. හැබැයි දකුණු/නැගෙනහිර/මධ්‍යම යුරෝපේ රටවල ඇති බහුතරෙකට ඉංග්‍රීසි බැහැ. ප්‍රන්ශේ වගේ නන් සමහරු දැනගත්තත් ආඩම්බරේට ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ.

    ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් වල ගොඩක් ඉන්නේ ස්කිල්ඩ් ඉමිග්‍රන්ට්ස්ලා නේ. හැබැයි යුරෝපේ ගොඩක් පිටින් ආපු අය සරණාගතයෝ. සරණාගතයෝ ගැන එච්චර හොඳ ප්‍රතිරූපයක් නැහැ. ගොඩක් අයට හිසරදයක් වෙලා තියෙන්නේ. පිටින් එන අයට විරොදයක් තියෙනවා ගොඩක් රටවල ඒ හින්ද. ඉතින් උඹ ගියාමත් ඒ මට්ටමෙන් තමයි හිතන්නේ උඹව දන්නේ නැති අය.

    මම නං කියන්නේ යනවා නං ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් පලයන්. යුරෝපේ යනවා නං UK පලයන්. නැත්තන් අර ලොතරය්ය දින්නොත් ඇමරිකාවේ පලයන්.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Skilled migration kiyanne rassawak hoyagena yanawa kiyanna eka nemeida?
     
    • Like
    Reactions: JohnSnow

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    Skilled migration kiyanne rassawak hoyagena yanawa kiyanna eka nemeida?

    නෑ. මම කතා කරන්නේ ස්කිල්ඩ් මයිග්රේෂන් ප්‍රෝග්‍රෑම් ගැන. ඔසී, කැනඩා, NZ වල මේ ක්‍රමය තියෙනවා. ඒ රටවල ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් තියෙනවා ඉමිග්‍රන්ට්ස්ලව ගන්න. ඒ රටවල් තීරණය කරලා තියෙනවා ඒවායේ රස්සාවල් කරන්නයි ජනගහනය පවත්වාගන්නයි පිටින් සෙනග ඕන කියල. ඉතින් අවුරුද්දකට නිශ්චිත ගානක් ගන්නවා. උදාහරනෙකට ඔසී වල අවුරුද්දට 200,000 වගේ ගන්නවා. තමන්ගේ qualifications අනුව මේකට තේරෙන්න පුළුවන්. රස්සාවක් තියෙනවද කියන එක අදාළ නැහැ ලොකුවට. ඔසී PR යන ගොඩ දෙනෙක්ට යන්න කලින් රස්සා නැහැ නේ කොහොමත්. ගිහින් තමයි හොයාගන්නේ. ස්කිල්ඩ් මයිග්රේෂන් ප්‍රෝග්‍රෑම් තියෙන්නේ සාමාන්යෙන් ලඟදි ඉමිග්‍රන්ට්ස්ලගෙන් හැදුනු ජන ගණත්වය රටවල් වල (ඔසී, කැනඩා, NZ).

    යුරෝප් වල මෙහෙම ස්කිල්ඩ් මයිග්රේෂන් ප්‍රෝග්‍රෑම් නැහැ. ඒ රටවල් වලට විශේෂ ඕනෑකමක් නැහැ පිටරටින් මිනිස්සු ගන්න. මේ රටවල් වලට අවුරුදු සිය දහස් ගණන්වල ඉඳන් ඉතිහාසයක් තියෙනවා. ඒ රටවල ඒවාට ආවේනික ජන වර්ග ඉන්නවා. කොහොමත් ජන ගනත්වයත් ගොඩක් වැඩියි යුරෝප් වල. ඉතින් අඬගහල තව පිටස්තරයෝ පදිංචියට ගන්න කහිල්ලක් නැහැ . හැබැයි ජාත්‍යන්තර ප්‍රඥප්ති අනුව, රස්සාවක් හොයා ගත්ත කෙනෙක්ට, නැත්තන් ශිෂ්‍යයෙක්ට, නැත්තන් එහෙ පදිංචි කෙනෙක්ගේ නෑ කෙනෙක්ට, එන්න දෙනවා. තාවකාලිකව එහෙ කට්ටිය කරන්න අකමැති low-skilled රස්සා වලට සමහර යුරෝප රටවලින් කට්ටියව ගන්නවා. ඉතාලියට ලංකාවේ අය ගොඩක් යන්නේ මේ වගේ රස්සා වලට. උදාහරනෙකට ගෙදරක housemaid, නැත්තන් වයස කෙනෙක් බලාගන්න උපස්ථායක කෙනෙක් විදියට. මේවා හැබැයි ස්කිල්ඩ් මයිග්රේෂන් ප්‍රෝග්‍රෑම් නන් නෙමෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,972
    50,306
    113
    සේදවත්ත
    යුරෝප් වල උන්ට ඉංග්‍රිසි පුලුවන් දැන් . එකම දේ උන් පාවිච්චි කරන් නැ. ආවම ගානක් නෑ මැනේජ් කරගන පුලුවන්
     
    • Like
    Reactions: JohnSnow