Aussie යනවා

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Machan mama sliit 2nd year. degree eka complete karanna aus(curtin-perth) enna hithagena inne. salli pennana seen aulak na. but mage danata full budget eka thiyenne auruddaka course fee eka shape wena ganata(around 30000 AUD). mewa thama mata thiyana prashna.....

    1) part time karala samanyayen masekata kiyak withara hoyanna puluwanda machan?
    2) 40 hrs/fortnignt walata wada karanna bari da?
    3) mata 3yr/4yr degree thoraganna puluwan. auruddaka course fee eka athe thiyagena 4yr ekata(mata 2yrs watenne) apply karana eka risky weida?
    4) IDP agentsla shape da?

    Thanx

    5) aus gihin degree eka karana ekan PR ganiddi hari skilled migration hari apply karaddi wasiyak thiyanawada?

    anyone?????
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    wow! මොකක්ද මචන් skilled occupation එක? :)

    වැඩේ කරගන්න ඔක්කොම කීයක් ගියාද?

    උඹේ experience අවුරුදු කීයද?

    Okkoma 10 laks wage giya

    Exp 7 years
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Okkoma 10 laks wage giya

    Exp 7 years

    Agent කෙනෙක් හරහාද නැත්තන් තනියෙන්මද කරේ?

    කීයක් විතර අතේ වියදම තියාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ? :)

    Experience අවුරුදු හත තිබුන එකෙන් වාසියක් වුනාද? Experience වලට හම්බෙන Points වලදී experience බලන cut off mark (in years) එක කීයද?

    මොකක්ද field එක? IT?

    Congratulations and Good Luck මචන්! :cool:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,357
    941
    113
    Godric's Hollow
    Agent කෙනෙක් හරහාද නැත්තන් තනියෙන්මද කරේ?

    කීයක් විතර අතේ වියදම තියාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ? :)

    Experience අවුරුදු හත තිබුන එකෙන් වාසියක් වුනාද? Experience වලට හම්බෙන Points වලදී experience බලන cut off mark (in years) එක කීයද?

    මොකක්ද field එක? IT?

    Congratulations and Good Luck මචන්! :cool:

    menna me kiyala thiyena tika matath dana ganna one:yes::yes:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Agent කෙනෙක් හරහාද නැත්තන් තනියෙන්මද කරේ?

    කීයක් විතර අතේ වියදම තියාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ? :)

    Experience අවුරුදු හත තිබුන එකෙන් වාසියක් වුනාද? Experience වලට හම්බෙන Points වලදී experience බලන cut off mark (in years) එක කීයද?

    මොකක්ද field එක? IT?

    Congratulations and Good Luck මචන්! :cool:
    Ow ban nugegoda amc un gana wadi phadimak na but wade Kala

    Hand itin 10 laks wath ona ban

    Experience 2 adu Kala 5 yeas

    IT ban
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow ban nugegoda amc un gana wadi phadimak na but wade Kala

    Hand itin 10 laks wath ona ban

    Experience 2 adu Kala 5 yeas

    IT ban

    එතකොට මචන් කොච්චර කාලයක් ගියහමද Citizenship හම්බෙන්නේ?

    1. එහෙ ජොබ් එකක් දැනට සෙට් වෙලාද තියෙන්නේ? :)
    2. වැඩේට ඔක්කොම ලක්ෂ 20-25 ක් වත් ඕනේ වෙනවා වගේ නේද :) (අතේ තියාගන්න ගානත් ඇතුළුව)
    3. එතකොට අවශ්‍ය වුනේ මේ දේවල් ටික නේද?
      • IELTS or any other similar qualification
      • Experience
      • Agent Fees and Funds for other necessities
    4. Partner ටත් යන්න පුලුවන්ද, නැත්තන් තනියෙන්ද යන්නේ?
    5. Parents ලගේ තත්වේ කොහොමද?

    ප්‍රශ්න වැඩියි නං සමාවෙයන් කොල්ලෝ..හැමෝටම වැදගත් වෙයි මේ ප්‍රශ්න ටික :)
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    එතකොට මචන් කොච්චර කාලයක් ගියහමද Citizenship හම්බෙන්නේ?

    1. එහෙ ජොබ් එකක් දැනට සෙට් වෙලාද තියෙන්නේ? :)

      Tama na ban
    2. වැඩේට ඔක්කොම ලක්ෂ 20-25 ක් වත් ඕනේ වෙනවා වගේ නේද :) (අතේ තියාගන්න ගානත් ඇතුළුව)

      Awage yanawa
    3. එතකොට අවශ්‍ය වුනේ මේ දේවල් ටික නේද?

      • IELTS or any other similar qualification
      • Experience
      • Agent Fees and Funds for other necessities

      Acs aka ona

    4. Partner ටත් යන්න පුලුවන්ද, නැත්තන් තනියෙන්ද යන්නේ?

      Partner PR free

    5. Parents ලගේ තත්වේ කොහොමද?

    ප්‍රශ්න වැඩියි නං සමාවෙයන් කොල්ලෝ..හැමෝටම වැදගත් වෙයි මේ ප්‍රශ්න ටික :)

    Aulak na ban kollek godayanawanam ati ona deyak ahapan
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    pR visa aka awa bros dan two weeks wenawa

    congrtzz mcn..podi prashna tikak tynwa mcn answer ekak denawada?...patan ganipu dawase idan kochchara kal giyada mcn visa eka enna..points kiyak thibba da mcn..skill assessment eka application submit krnna kalin dammada mcn...agent fee eka kiyak unda mcn
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Machan mama sliit 2nd year. degree eka complete karanna aus(curtin-perth) enna hithagena inne. salli pennana seen aulak na. but mage danata full budget eka thiyenne auruddaka course fee eka shape wena ganata(around 30000 AUD). mewa thama mata thiyana prashna.....

    1) part time karala samanyayen masekata kiyak withara hoyanna puluwanda machan?
    2) 40 hrs/fortnignt walata wada karanna bari da?
    3) mata 3yr/4yr degree thoraganna puluwan. auruddaka course fee eka athe thiyagena 4yr ekata(mata 2yrs watenne) apply karana eka risky weida?
    4) IDP agentsla shape da?

    Thanx

    1. eka depend wenawa ubata mahansi wenna puluwan pramanaya/studies walata dena priority eka wage facts ekka. ubata hodata pay karana job ekak hambunoth poddak mahansi wela wadiupra earn karanna puluwan. average 1500 pannala hoyanna puluwan godak mahansi nowi.

    2. puluwan. cash in hand wage set karagana aulak nathuwa work karanna puluwan. anika godak student inna eun kisima ginnak na working visa awilla wage wada karanne habai part time jobs.

    3. course fee eka kiyada?

    4. agentsa a gana nodanimi
     
    Last edited:
    • Like
    Reactions: NedStaRk

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    congrtzz mcn..podi prashna tikak tynwa mcn answer ekak denawada?...patan ganipu dawase idan kochchara kal giyada mcn visa eka enna..points kiyak thibba da mcn..skill assessment eka application submit krnna kalin dammada mcn...agent fee eka kiyak unda mcn
    Took 1 year to bloody PTE and ielts and took 4 months to ACS and Eoi then 3 months to visa grant