Australiaවෙ යන්න ඉන්නෙ.

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Australiaවෙ යන්න ඉන්නෙ.

    B.Sc in CS Degree එකක් කරා. 1 year Experience have (Software Developer .NET) :). දැන් M.SC එකට Aussie යන්න ඉන්නේ. කවුරුහරි ඉන්නවද Student Visa වලට Melbourne ගිය කට්ටිය? :nerd:
    Thanks. BUMP ekak hari dennoooooo :)
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Plan ekak hari?

    යන්න plan එකක් තියෙන එක්කෙනක් හරි කම්ක් නෑ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Henry L ගෙන් අහන්න එයා එහෙ සිටිසන්.ගූගල් එකෙන් සර්ච් කරල ඔයාට ජොබ් එකකුත් හොයල දෙයි.
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    B.Sc in CS Degree එකක් කරා. 1 year Experience have (Software Developer .NET) :). දැන් M.SC එකට Aussie යන්න ඉන්නේ. කවුරුහරි ඉන්නවද Student Visa වලට Melbourne ගිය කට්ටිය? :nerd:
    Thanks. BUMP ekak hari dennoooooo :)

    Good luck machan