Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

AnuradhaRa

Well-known member
  • අපේ මහ දෙන්නා තට්ටයෝ පස්සේ ගියාට මම නම් බම් වැඩිය ආගම කියලා කරේ තියාගෙන ඉන්නේ නෑ, පවක් / අවැඩක් නොකර shape එකේ ජීවත් වෙන්න තමයි try එක මගේ ඉතින් 🤗

    ජර්මන් සුද්දියෙක් ඉන්නවා, transactional marriage එකක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් හිතක් තියනව මගේ 🤭 සල්ලි දෙන්නම් settlement එකක් දාල දෙන්න වගේ 🤔🧐
    ගොඩ යමං 👍
     
    • Love
    • Dislike
    Reactions: Saharan and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    personality eka anuwa thamai, thamange vibe eka kana bona andina widiha saha lifestyle

    ලංකාවේ හුත්ත ලා පිරිසිදු නැහැ බාත්රූම් එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ හරියට ලස්සනට අදින්න දන්නේ නැහැ ඇග කැතයි ( කොල්ලො කෙල්ලො දෙගොලෝම)

    එකඟයි! Personality නෑ, self hygine නෑ, fashion කරන්න දන්නේ නෑ, බලන් ගියාම ඇති දෙයක් නෑ, අන්තට්ටුවක් වගේ ego එකක් / හීනමානයක් නම් තියනවා ලොකුවට අපේ උන්ට 🤗🤭
     
    AnuradhaRa

    Well-known member
  • එකඟයි! Personality නෑ, self hygine නෑ, fashion කරන්න දන්නේ නෑ, බලන් ගියාම ඇති දෙයක් නෑ, අන්තට්ටුවක් වගේ ego එකක් / හීනමානයක් නම් තියනවා ලොකුවට අපේ උන්ට 🤗🤭
    එහෙම කියන්න එපා මචං
    දුක හිතෙනවනෙ
     
    • Dislike
    Reactions: Saharan

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    රට‍ ගිය ලංකාවේ උන්ට සුද්දියෝ තිය එහෙ ලංකාවේ කෑලක්වත් සෙට් කර ගන්න අමරුය්, මොකද උනුත් හොයන්නේ සුද්දෙක් හෝ අඩුම ඉන්දියන් කාරෙක්ට පුක දෙන්න..
    කෙටියෙන් ලංකාවේ වැල්ලේ beach boy ලට සුද්දියො set වෙනවා පිටරට ගිහින් citizen ගත්ත full settle කෙනෙක්ක්ට වැඩිය.. මොකද සුද්දියෝ හොයන්න් අලුත් experience එකක් ගන්න, සල්ලි වලට සෙට්වෙන සුද්දියෝ හොයන්නේ multi millionaire ලව, රට ගිහින් ගෙයක් car එකක් තියන typical job අනාථයෙක් නෙම්ය්..
    එහෙම උන්ව වටින්නේ ලංකාවේ කාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩයන්න බලන් ඉන්න කෑලි වලට විතරය්..
    වැල්ලෙ උන්ට සෙට් වෙන්නෙ හිපි ටයිප් උන්
    හම සුදු උනාට කොලිටියක් නෑ ,
    හොයල බලපන් බොරුනම්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    එකඟයි! Personality නෑ, self hygine නෑ, fashion කරන්න දන්නේ නෑ, බලන් ගියාම ඇති දෙයක් නෑ, අන්තට්ටුවක් වගේ ego එකක් / හීනමානයක් නම් තියනවා ලොකුවට අපේ උන්ට 🤗🤭
    anika sinhalu hithan inne, hama suddima dakina dakina ekath ekka haminenawa kiyala, karima insecure :lol:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම කියන්න එපා මචං
    මෙහෙමයි බම්, මමත් ඕවා හිතලා හිතලාම improve කර ගත්තා. මම රට හිටපු කාලෙ උන සමහර දේවල් එක්ක එහෙම බලලා.

    තව දෙයක් පෙනුම නම් අන්තිමයි මගේ 🤭🤗 උපන් කැත යවන්න බෑ නේ බම්, හැබැයි සමහර qualities වලින් මම උපරිමය improve වෙලා ඉන්නේ 💪
     
    AnuradhaRa

    Well-known member
  • කලු බිජු තියෙන කොල්ලොන්ට එහෙ ගෑනු කැමති නෑ
    මේ ලෝකෙ කිසිම දෙයක් හමේ පාට සුදු කලු

    ගති ගුණ කාටවත් අනන්‍ය නෑ බං. ඒක තාවකාලිකව ලැබෙන දෙයක් විතරයි

    එයා එහෙමයි මෙයා මෙහෙමයි කියන්න බෑ
     
    • Dislike
    Reactions: Saharan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    කලාතුරකින් නේ බන් සුද්දියෙක් කළු හෝ දුබුරු එකෙක් බදින්න කැමති වෙන්නේ. සීයක් ගත්තොත් පහක් වගේ තමයි. බැන්දත් ලෝන්ග් ටර්ම් ඉන්නේ නැහැ ගොඩක් එවුන්. අනිත් එක උන්ගේ ලයිෆ් ස්ටයිල් එක ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නැහැනේ. උන් නෝමලි හැම එකාම වගේ දහයක් එක්ක විතර සෙක්ස් කරනවනේ.
    මම හිතන්නේ මෙක තමා සීන් එක. ලංකාවෙ culture එකයි උන්ගෙ එකයි සෙට් වෙන්නෙ නෑ. උන්ට marriage කියන එක අනිවා නෑ. ඒත් ලංකාවෙ උන්ටනම් ඉතින් ඒකට උඩින් දෙයක් නෑ.
     
    • Like
    Reactions: Mr Bones

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රට‍ ගිය ලංකාවේ උන්ට සුද්දියෝ තිය එහෙ ලංකාවේ කෑලක්වත් සෙට් කර ගන්න අමරුය්, මොකද උනුත් හොයන්නේ සුද්දෙක් හෝ අඩුම ඉන්දියන් කාරෙක්ට පුක දෙන්න..
    කෙටියෙන් ලංකාවේ වැල්ලේ beach boy ලට සුද්දියො set වෙනවා පිටරට ගිහින් citizen ගත්ත full settle කෙනෙක්ක්ට වැඩිය.. මොකද සුද්දියෝ හොයන්න් අලුත් experience එකක් ගන්න, සල්ලි වලට සෙට්වෙන සුද්දියෝ හොයන්නේ multi millionaire ලව, රට ගිහින් ගෙයක් car එකක් තියන typical job අනාථයෙක් නෙම්ය්..
    එහෙම උන්ව වටින්නේ ලංකාවේ කාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩයන්න බලන් ඉන්න කෑලි වලට විතරය්..
    මේකෙන් නම් තේරුනා සීන් එක මොකක්ද කියලා. රට ඉන්න ලංකාවේ කෑලි සුද්දෙක්ව අල්ලගන්න හදන නිසා ඩිමාන්ඩ් නෑ. සුද්දියො ලංකාවෙ උන්ව ගණන් ගන්නේ නෑ. ඒක නිසා උන් අසරණයි. :(

    පේන විදිහට මේකෙන් හොඳටම ගොඩ යන්නෙ ලංකාවෙ ඉන්නෙ ගොංකෑලි හා උන්ගේ පවුලේ එවුන්.
    එතකොට උන්ට ඒ වගේ කෑලි පස්සෙ යන්න වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්න ඉගෙනගත්තු හා පොශ් කෑලිත් උන්ව ගණන් ගන්නෙ නැති නිසාද?

    @scurvy @Heshan Daminda @AnuradhaRa ඔබේ අවධානය පිණිස.
    අනේ බන් ඕකුන්ට කියන කට හොඳයි බිම උලාගන්නවා. @Heshan Daminda ට මම කොච්චර කියලා ඇතිද රට පලයන් කියලා.
    ------ Post added on Nov 26, 2024 at 4:02 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කලාතුරකින් නේ බන් සුද්දියෙක් කළු හෝ දුබුරු එකෙක් බදින්න කැමති වෙන්නේ. සීයක් ගත්තොත් පහක් වගේ තමයි. බැන්දත් ලෝන්ග් ටර්ම් ඉන්නේ නැහැ ගොඩක් එවුන්. අනිත් එක උන්ගේ ලයිෆ් ස්ටයිල් එක ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නැහැනේ. උන් නෝමලි හැම එකාම වගේ දහයක් එක්ක විතර සෙක්ස් කරනවනේ.
    මෙන්න මෙතන තමයි සිංහලයො බහුතරය කෙලවගන්නෙ. මේ වගේ කතා කියන්නෙ සුද්දියො ආශ්‍රය කරල නැති ටීවි සීරිස් පිල්ම් විතරක් බලපු උන්.
    පාටි ගර්ස්ල උබ කියන ටයිප්, අර වැල්ලෙ කලුවොන්ට සෙට්වෙන ජාතියෙ උන්

    ඒත් ඉගෙනගත්ත ප්රොපෙෂනල් පවුලට ඇටෑච් ලස්සන සුද්දියො ඉන්නව බැදල ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න කැමති. මන් අදුරන අවු24 කෙල්ලෙක් ඉන්නව එයා වෙන රටවල ටුවර් යන්නෙ අම්මයි තාත්තයි ආච්චියි එක්ක.
     
    • Wow
    • Haha
    Reactions: Mr Bones and Erzo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කලාතුරකින් නේ බන් සුද්දියෙක් කළු හෝ දුබුරු එකෙක් බදින්න කැමති වෙන්නේ. සීයක් ගත්තොත් පහක් වගේ තමයි. බැන්දත් ලෝන්ග් ටර්ම් ඉන්නේ නැහැ ගොඩක් එවුන්. අනිත් එක උන්ගේ ලයිෆ් ස්ටයිල් එක ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නැහැනේ. උන් නෝමලි හැම එකාම වගේ දහයක් එක්ක විතර සෙක්ස් කරනවනේ.
    මේවත් ඉතින් එක එක තැන්වලදි වෙනස් වෙනවා. කොහොමත් cultural වෙනස්කම් නම් තියෙනවා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    anika sinhalu hithan inne, hama suddima dakina dakina ekath ekka haminenawa kiyala, karima insecure :lol:
    සුද්දෝ / සුද්දියෝ ඉන්නේ බම් වෙනම level එකක, උන්ට හරියට සෙට් වෙන්න දැන ගන්න ඕනි. ලංකාවට එන දෙකයි පනහෙ gypsy හිපී උන් වගේ නෙමේ හරි සුද්දෙක් සුද්දියෙක් ට අදාලම නෑ අඩුකුලේ රටවල උන් don't care line එකේම තමා ඉන්නේ.

    අනික සමහර උන් ඉන්නවා උන් ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක් කියලා හිතන් ඉන්නේ 🤭 උන් දන්නෙත් නෑ ලෝක සිතියෙමේ කොහෙද ලංකාවේ තියෙන්නේ කියලා වත්