යකෝ 180+ ගහන්න තිබ්බා ඊසි ඉවසලා ගැහුවනං. මෙන්ඩා ඇවිල්ලා හේසල්වුඩ්ට ඇටෑක් කරන්න ගියා. බානුවා අහක ගිය බෝලෙට බැට් එක දාන්න ගියා දස්සා ප්‍රෙෂර් එකට චේන් කෙලලා අවුට් උනා. ඊටපස්සෙත් හෙමීට 150ක් ගහගන්න තිබ්බා ඉවසලා ගැහුවනං. අසලංක වනියා චාමික චමීර හිටිය හින්දා. අසලංකයයි චාමිකයයි නිකං දුවන්න ගිහිං විකට් එක පිදුවා. චමීර ස්ටාක්ට ඇටෑක් කරන්න ගියා අන්තිමට වනියට රොටේට් කරලාවත් ගහන්න එකෙක් ඉතුරු උන්නෑ


හේසල්වුඩ්ට ඇටෑක් නොකර එක දාල ඩොට් දාන්න දීලා අල්ලන් හිටියනං බානුකයට ශානකයට එහෙම රිචඩ්සන්ලගෙ මිච් මාශ්ලගෙ පුක පලන්න තිබ්බා ඩෙත් වල.කොහෙද හැම ඒකටම ඇටෑක් කරන්නනෙ යන්නෙ අපේ පකයලා