Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Dan oya lamayi nidagamd hamadama wena eka ne oka, 3 weni match eka baland 2-0 unahama bench eke unwa danawa 3 weni ekta. Ethkota amaruwen ghla dinai 😂
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වප්පැප් එකේ එවුන්ව අවුස්සලා පොඩි ආතල් එකක් ගන්න ඕන
    දාර ඉත්තෑවෝ ටිකක් උන් ඔක්කොම;)


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,914
    113
    යකෝ 180+ ගහන්න තිබ්බා ඊසි ඉවසලා ගැහුවනං. මෙන්ඩා ඇවිල්ලා හේසල්වුඩ්ට ඇටෑක් කරන්න ගියා. බානුවා අහක ගිය බෝලෙට බැට් එක දාන්න ගියා දස්සා ප්‍රෙෂර් එකට චේන් කෙලලා අවුට් උනා. ඊටපස්සෙත් හෙමීට 150ක් ගහගන්න තිබ්බා ඉවසලා ගැහුවනං. අසලංක වනියා චාමික චමීර හිටිය හින්දා. අසලංකයයි චාමිකයයි නිකං දුවන්න ගිහිං විකට් එක පිදුවා. චමීර ස්ටාක්ට ඇටෑක් කරන්න ගියා අන්තිමට වනියට රොටේට් කරලාවත් ගහන්න එකෙක් ඉතුරු උන්නෑ 🥲👎 හේසල්වුඩ්ට ඇටෑක් නොකර එක දාල ඩොට් දාන්න දීලා අල්ලන් හිටියනං බානුකයට ශානකයට එහෙම රිචඩ්සන්ලගෙ මිච් මාශ්ලගෙ පුක පලන්න තිබ්බා ඩෙත් වල.කොහෙද හැම ඒකටම ඇටෑක් කරන්නනෙ යන්නෙ අපේ පකයලා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    Next Time GIF