දෙවියන් වහන්ශේ ODI ස්කොඩ් එකට සිලෙක්ට් කලා කියන්නේ
Born Again
දෙවියන් වහන්ශේ ODI ස්කොඩ් එකට සිලෙක්ට් කලා කියන්නේ
මූ අර ගොබ්බ මයිනටත් වැඩිය අන්ද බක්තිකයෙක් වගේ...Born Again
Danushkaඅද ටීම් එක guess කරපං සිංහලු !!
පොරට දෙයිඅද ටීම් එක guess කරපං සිංහලු !!
cricinfo එකේ නම් Dhananjaya වෙනුවට Wellalage එනව කියලා දාල තියෙන්නේ.
------ Post added on Jun 14, 2022 at 12:12 PM
Danushkaඅද ටීම් එක guess කරපං සිංහලු !!
ඔව් ඕක වෙන්නත් පුලුවන්.Danushka
Pathum
Asalanka
KM
DDS
Shanaka
Dunith
Chamika
Wanidu
Mahesh
Chameera
Dakkada pora AUSI match eka (last week) anthimatama goda danawa.cricinfo එකේ නම් Dhananjaya වෙනුවට Wellalage එනව කියලා දාල තියෙන්නේ.
------ Post added on Jun 14, 2022 at 12:12 PM
උබ හරිDanushka
Pathum
Asalanka
KM
DDS
Shanaka
Dunith
Chamika
Wanidu
Mahesh
Chameera
ඌ ඕවර් 50 ගහන්න පුලුවන් එකා බන්..නිස්සංකයාට 30 yards circle එකෙන් පිට බෝලේ ගහගන්න බෑ.. ගහන්න හැදුවත් ගහන්නේ ෆීල්ඩර්ට.. ධනුෂ්කයාට පට්ට ප්‍රෙෂර් එකක් මේ යකා දාන්නේ
https://www.crichd.xyz/australia-vs-sri-lanka-aus-vs-sl-live-streamEnglish cometary yana link ekak nedda ?
නිස්සන්කය විතරයි ඕවර 20ක් - 30ක් සොලිඩ් ගහන්න පුළුවන් එකෙක්ට ඉන්නෙඌ ඕවර් 50 ගහන්න පුලුවන් එකා බන්..
not T20නිස්සංකයාට 30 yards circle එකෙන් පිට බෝලේ ගහගන්න බෑ.. ගහන්න හැදුවත් ගහන්නේ ෆීල්ඩර්ට.. ධනුෂ්කයාට පට්ට ප්‍රෙෂර් එකක් මේ යකා දාන්නේ