Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,082
    166,087
    113
    එකමත් එක රටක
    අද ටීම් එක guess කරපං සිංහලු !!

    Dhanushka
    Nissanka
    Bhanuka
    Mendis / Chandimal
    Asalanka
    Dhananjaya
    Dasun
    Chamika
    Wanidu
    Theekshana
    Chameera

    cricinfo එකේ නම් Dhananjaya වෙනුවට Wellalage එනව කියලා දාල තියෙන්නේ.
    ------ Post added on Jun 14, 2022 at 12:12 PM
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    අද ටීම් එක guess කරපං සිංහලු !!
    Danushka
    Pathum
    Bhanuka
    Mendis
    Charith
    Shanaka
    Chamika
    Wanindu
    Dushmantha
    Dunith
    Maheesh

    අද ටීම් එක guess කරපං සිංහලු !!

    cricinfo එකේ නම් Dhananjaya වෙනුවට Wellalage එනව කියලා දාල තියෙන්නේ.
    ------ Post added on Jun 14, 2022 at 12:12 PM
    පොරට දෙයි
    ------ Post added on Jun 14, 2022 at 12:14 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,142
    113
    33
    ෆින්ලන්ඩ්
    cricinfo එකේ නම් Dhananjaya වෙනුවට Wellalage එනව කියලා දාල තියෙන්නේ.
    ------ Post added on Jun 14, 2022 at 12:12 PM
    Dakkada pora AUSI match eka (last week) anthimatama goda danawa.
    300++ target eka chase karaddi 48 overs wala hira wela inna kota pora Ashen ta kiyanawa(Ashan uth ae welle 60k da koheda gahla hitiye) "aiye oya mata eka dala denna mama gahnnam kiyala."

    Ahen uta eka dala denawa.
    mu gahanawa.
     
    • Like
    Reactions: dilann

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නිස්සංකයාට 30 yards circle එකෙන් පිට බෝලේ ගහගන්න බෑ.. ගහන්න හැදුවත් ගහන්නේ ෆීල්ඩර්ට.. ධනුෂ්කයාට පට්ට ප්‍රෙෂර් එකක් මේ යකා දාන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,087
    113
    එකමත් එක රටක
    නිස්සංකයාට 30 yards circle එකෙන් පිට බෝලේ ගහගන්න බෑ.. ගහන්න හැදුවත් ගහන්නේ ෆීල්ඩර්ට.. ධනුෂ්කයාට පට්ට ප්‍රෙෂර් එකක් මේ යකා දාන්නේ
    ඌ ඕවර් 50 ගහන්න පුලුවන් එකා බන්..
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,763
    113
    Bangkok
    ඌ ඕවර් 50 ගහන්න පුලුවන් එකා බන්..
    නිස්සන්කය විතරයි ඕවර 20ක් - 30ක් සොලිඩ් ගහන්න පුළුවන් එකෙක්ට ඉන්නෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,059
    113
    නිස්සංකයාට 30 yards circle එකෙන් පිට බෝලේ ගහගන්න බෑ.. ගහන්න හැදුවත් ගහන්නේ ෆීල්ඩර්ට.. ධනුෂ්කයාට පට්ට ප්‍රෙෂර් එකක් මේ යකා දාන්නේ
    not T20