theory එකට අනුව උඹ හරි වගේ නේද ???
අනිත් එක cvt වල clutch plates ප්‍රමාණයත් අඩු ඇති නේද ? conventional වලනම් ගොඩක් තියෙනවනේ ..
කන්වෙන්ෂනල් මහ පිස්සු විකාරයක් වගේ

theory එකට අනුව උඹ හරි වගේ නේද ???
අනිත් එක cvt වල clutch plates ප්‍රමාණයත් අඩු ඇති නේද ? conventional වලනම් ගොඩක් තියෙනවනේ ..

Samahar wahana P position ekedi start karanna ba N position thiyenna orne start karanna.B කියන්නේ Breaking කියන එකට. එහෙම කියන්නේ ගියර් සිස්ටම් එකෙන් බර ගන්න නිසා පල්ලමකදී වගේ.
ස්ටාර්ට් කරන්නකොට සහ වාහනේ එන්ගිම නවත්තනකොට අනිවා P එකට දාන්න ඕනේ.
ස්ටාර්ට් කිරීම (normal key): ගියරය P එකේ තියෙනවද කියල බලන්න. ඊටපස්සේ යතුර දාල on position එකට කරකවන්න (කට්ට 2ක්). තත්පර 3 - 5 අතර කාලයක් ඉන්න. එන්ගිම ඉස්ටර්ට් කරන්න.
ස්ටාර්ට් කිරීම (smart key): වාහනේට නගින්න යතුරත් සමග. ගියරය P පොසිෂන් එකේ තියෙනවද බලන්න (shift එකක් තිබේ නම්). බ්රේක් පැඩලය පාගන්න. Start / Stop බොත්තම ඔබන්න.
නවත්තිම: වහනය සම්පුරණයෙන් නවතිනකම් බ්රේක් කරන්න. ඊටපස්සේ පාර්ක් එකට දාන්න. දැන් එන්ගිම ක්‍රියා විරහිත කරන්න.
Samahar wahana P position ekedi start karanna ba N position thiyenna orne start karanna.
P position ekata dammata kisi awlak na eka lock+ nutral nisa.දීර්ග කාලයක් නතර කරගෙන ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් අනිවා N එකට විතරක් දාන්න. කවදාවත් කලර් ලයිට් එකකදී P එකට දාන්න යන්න එපා. එකෙන් වෙන්නේ ගියර් වලට වැඩ වැඩි වෙන එක. ඕනේ නම් CVT නොවන වහනෙක බොනට් එක ඇරලා P > D > R වගේ දාල බලන්න එන්ජිමට කොච්චර කම්පනයක් එනවද කියල.අමතක කරන්න එපා gear box වලටත් මවුන්ට් තියෙනවා කියන එක.
oya karma dekatama thiyanawa samahara vita switches wala aulak unahamath ehema wenawa.What?
මම පාවිච්චි කරන එකේ නම් N එකේ තිබ්බොත් ස්ටාට් වෙන්නෙ නෑ P එකට දාන්න ඕන
overdrive gana aththa kathawa menna.
එහෙනං CVT conv. Auto තරම් කල් පවතින්නෙ නෑ කියන්නෙ![]()
CVT ගියර්බොක්ස් වල "rubber band" feeling කියන්නෙ මොකක්ද?
COnventional Auto වලට සාපේක්ෂව CVT සංකීර්ණ වැඩියි, කල්පැවැත්ම අඩුයි කියන්නෙ ඇත්තද?

මම එන්ජින් ගලවල බලල නෑ..
පැදලත් නෑ
දැනගත්ත තොරතුරු අනුව කියන්නෙ
conventional auto gear පද්ධතියක් සෑහෙන්ඩ සංකීර්ණයි..
CVT සරලයි
මගේ අදහස වැරදිද ?
theory එකට අනුව උඹ හරි වගේ නේද ???
අනිත් එක cvt වල clutch plates ප්‍රමාණයත් අඩු ඇති නේද ? conventional වලනම් ගොඩක් තියෙනවනේ ..
එහෙනං CVT conv. Auto තරම් කල් පවතින්නෙ නෑ කියන්නෙ![]()
සමා වෙන්න ඕනේ පරක්කු උනාට. මේ ටිකේ වැඩ වැඩියි බන්.
මෙහෙමයි. CVT එකක් pick up කරන කොට ඉස්සෙලා එන්ගිම රෙව් වෙනවා. ඊට පස්සේ එකට සාපේක්ෂව වේගේ වැඩි වෙනවා. එකට තමයි ඔය "Rubber band effect" කියන්නේ.
මොකද CVT කියන්නේ ඇත්තටම virtual gears කියුවොත් හරි. මොකද තියෙන්නේ බෙල්ට් එකක්. ඔකේ දෙපැත්තේ තියෙනවා clutch දෙකක් සහ drum දෙකක් වගේ දෙයක්. පහල රූපේ බලන්නකෝ.
බැලුවද? නැනේ. පොඩ්ඩක් බලපන් ඇනිමේෂන් එක.
දැන් හිතට ගන්නකො ඉස්කෝලේ කරපු කප්පි ලිවර සින් එක. ඔන්න ඔහොම තමයි බලය වෙනස් කරන්නේ. ඉතාම සරලව කිඋවොත්.
ඉතින් ඇත්තම කතාව තමයි CVT එකකට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වේවි බලය ලෙසටම රෝද වලට දෙන්න පුළුවන් වීම. එක නිසා තමයි සාමාන්‍ය ඔටෝ එකට වඩා තෙල් කරන්නෙත්. හැබැයි බලේ දෙන්න ඕනේ එන්ගිම ඒ බලය නිපදවන්න ඕනේ. ඒක නිසා තමයි රෙව් වෙන්නේ.
![]()
හොදින් නඩත්තු කලොත් අනිවා කල් තියෙනවා. හැබැයි සාමාන්‍ය එකකට වඩා අඩු වෙන්න පුළුවන් සියුම් නිසා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේක නම් ගොඩක් වැදගත්.
අපේ අය සාමාන්‍යයෙන් ඔටෝ එකේ තෙල් මාරු කරන්න පුරුදු වෙලා ඉන්නේ ගියර් මාරුව හොර උනාම. ඊට පස්සේ තෙල් මාරු කරාම හරි. හැබැයි පුතෝ CVT එක්ක නම් ඔය සෙල්ලම් බැහැ. 25,000 මාරු කරන්න ඕනේ නම් 24,999 වෙනකොට සර්විස් පොට් එක පේන තැනට වත් ඇවිත් තියෙන්න ඕනේ.
හරි එක නම් කිඋවේ විහිලුවට, නමුත් කියන්න ඕනේ උනේ CVT ඔයිල් හරිම වෙලාවට අනිවා මාරු කරන්න කියල තමයි. එහෙම නැති උනාම නම් සොරි තමයි.
ඉතින් ඇත්තම කතාව තමයි CVT එකකට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වේවි බලය ලෙසටම රෝද වලට දෙන්න පුළුවන් වීම. එක නිසා තමයි සාමාන්‍ය ඔටෝ එකට වඩා තෙල් කරන්නෙත්. හැබැයි බලේ දෙන්න ඕනේ එන්ගිම ඒ බලය නිපදවන්න ඕනේ. ඒක නිසා තමයි රෙව් වෙන්නේ.
![]()


ස්කූටර්වල වගේ රබර් (හණ) බෙල්ට් එකක් නෙමේ එන්නෙ..
cvt වාහනවල එන්නෙ steel බෙල්ට් එකක්
සාමාන්‍ය ඔටෝ ගියර් එකක ගියර් 5ක් ඇති..
cvt වල ගියර් අනුපාත අනන්ත ප්‍රමාණයක් තියෙනව
නේද මචං
මේ වගේ
1 ට දැම්ම
1.1ට දැම්ම
1.2ට දැම්ම
1.22ට දැම්ම
1.5ට දැම්ම
1.7ට දැම්ම
1.9ට දැම්ම
2 ට දැම්ම
2.1ට දැම්ම
2.3ට දැම්ම... තව කොච්චර කියන්ඩ පුලුවන්ද![]()